ගෞතම බුදු රජාණන් වහන්සේ සමනල කන්දේ සිරිපතුල තබන්නට පෙර උන්වහන්සේ මෙම බල්හෑලගල කන්දේ වම් සිරිපතුල තබන්නට වැඩිය බවත්, දෙවි දේවතාවුන්ගේ නමස්කාරය සහ සොබාදහමේ ආශීර්වාදය මැද සිරිපතුල තබන්නට යෑමේදී සුනඛයකු ‘හැල හැල’ ගෑමෙන් එය ඉතාමත් අසුබ සිද්ධියක් වූ බැවින් සිරිපතුල තැබීම...
Read moreයක්ෂයාගේ පඩිපෙළ හරහා ඔහිය සිට බඹරකන්දට පැමිණීමේදී ලංකා ඇල්ල බඹරකන්ද ඇල්ලට නුදුරුව අහස් කුස වසාගත් කඳුවැටි ගණනාවක් වේ. කිලෝමීටර් විස්සකට නොවැඩි වෙහෙසකර මුත් අවසානය අතිශය චමත්කාර ගමනාන්තයට පැමිණීමත් සමඟ නැවත නැවතත් පරිසර පද්ධතියට අප කැඳවීමට එම කඳුයාය නිතැතින්ම සමත්කම් දක්වයි....
Read moreලංකාව කියන්නෙ දෙස් විදෙස් සංචාරකයන්ගෙ ඇස් මවිත කරපු හරිම සුන්දර රටක්. ඒ සුන්දරත්වය විඳින්න අද කාලේ ගැහැනු පිරිමි යන දෙපාර්ශ්වයම භේදයක් නැතුව පුරුදු වෙලා හිටියත් අපේ රටේ තියෙන විවිධ සමාජ මත එක්ක ගොඩක් අය හිතන දෙයක් තමයි කෙල්ලෙකුට ඇවිදින එක...
Read moreකාර්යබහුල ජීවිතයක සිරවී සිටින ඔබට මානසික සතුට වෙනුවෙන් සති අන්තයේ ඔබේ ආදරණීයයන් එක්ක නීල හරිත සුවදායි පරිසරයක ඉතාමත් සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න කැමැති නම් මෙන්න කදිම තැන. කොළඹ දුහුවිලි පිරුණු නගරයට ඉතාමත් සමීපව මෙවැනි තැන් තිබෙන බව දුටුවහොත් ඔබ පුදුම වනු...
Read moreනකල්ස් වන පියස මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක ආවරණය කරගනිමින් පවතින ස්වභාවික වන රක්ෂිතයකි. මිනිස් පහසින් නොඉඳුල් වූ පරිසර පද්ධතිය ලංකාවේ ප්‍රධාන ජල ප්‍රභවයන් බොහොමයක උත්පත්ති ස්ථානයද වේ. ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ බොහොමයක් මෙහි ඇත. රක්ෂිතයට ළඟාවීමට මහනුවර, වත්තේගම,...
Read more“තුරින් තුරට කුලින් කුලට පනිමින් යන රිළා වඳුරු රැලින් මෙන්ම මිහිරි ගී ගයමින් වන පියස නළවන සියොත් කැලද නිසා මෙහි සිරිය වැඩෙනුයේය. අලි, කොටි, වලස් ආදී සතුන්ගෙන් මෙන්ම ගෝන, මුව වැනි සතුන්ගෙන්ද මෙහි අඩුවක් නොවන්නේය. සෑම වර්ගයකම පාහේ සිවුපා සතුන්ගෙන්...
Read moreසැරිසරන්නෙක්, නැත්තම් පරිසරයට ඇලුම් කරන ආදරය කරන, ඉදිරියක් නොපෙනෙන මීදුම් වලා මැදින් කිටි කිටියේ ගැහෙන සීතලේ යන්න ඇලුම් කරන සංචාරකයකුගේ තවත් එක් හීනයක් තමයි අවාරයේ මුනි සිරිපා කරුණාකිරීම. වාරයේදි ලක්ෂ ගානක වැඳුම් පිදුම් ලබන ශ්‍රී පාදස්ථානය වෙසක් පෝයේ සිට දෙසැම්බර්...
Read moreමේ වහින වැස්ස දැක්කම නම් හිතෙන්නේ මේ කාලේ මොන ගමන් බිමන්ද කියලා. එළියට බහින්නවත් හිතෙන්නේ නැති තරමට වහිද්දි එහෙම හිතෙන එක සාධාරණයි තමයි. එහෙමයි කියලා ඇවිදින එක නවත්තන්නත් බැහැනේ. ඒ හින්දා අපි හිතුවා වැස්සෙම යන්න පුළුවන් ගමනක් ගිහින් එන්න. සරලවම...
Read moreකතරගම දෙවියන් කෙරෙහි අපේ රටේ ජනතාව අතර තියෙන්නෙ ඉමහත් ගෞරවයක්. ඒ වගේම දෙවියන්ට පුද පූජා පවත්වල අත ගහන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම හරියනවා කියලා අපේ ජන සමාජයේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඉතින් හා හා පුරා කියල වාහනයක් ගත්තමත් ඉස්සරවෙලාම යන්නේ කතරගමට. ඒ...
Read moreයක්ෂ ගෝත්‍රික රාවණා රජතුමත් එක්ක බැඳුණු ජනප්‍රවාද සහිත තැන් ගොඩක් ලංකාව පුරා තියෙනවා. ඒ අතරින් අරණායක ප්‍රදේශයට හිමිවන්නෙ වැදගත් තැනක්. අරණායකට කිට්ටුවෙන්ම තියෙන රහලගල පර්වතය, තරමක් ඈතින් තියෙන දොළොස්බාගෙ කඳුවැටියට අයිති රාස්සව කන්ද රාවණා රජතුමාගෙ අඩවි හැටියට සැලකෙනවා. යක්ෂයන් හා...
Read moreකොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.