විපක්ෂයේ මන්ත්‍රීවරුන් හොරු යැයි මුලින් කී ආණ්ඩුවම අද වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කරන බව සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පැවසීය. Sri Lanka Latest News
Read moreශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ සුවිශේෂීම ජයග්‍රහණයක් වූ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ 30වන සංවත්සරයේ සැමරුම් උත්සව කිහිපයක් වෙනුවෙන් එදා සිටි ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් මැලේසියාවට ගොස් තිබෙනවා. 96 ක්‍රිකට් වීරයින්ගේ සහභාගීත්වයෙන් මැලේසියාවේ, ක්වාලාලම්පූර්හිදී පැවැත්වීමට නියමිතයි.Sri Lanka Latest News 96 ජයග්‍රාහී...
Read moreතමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට පෙරාතුව ප්‍රකාශ කළ ආකාරයටම මැතිවරණ ජයග්‍රහණයට පසු මහ ඇමැති ධුරයට පත් තලපති විජේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය පළමු ලිපිය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත. මෙම ලිපිය මගින් තමිල්නාඩු මහ ඇමැති විජේ...
Read moreආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුර සහ ප්‍රබල සභාපති තනතුරු ලබාදිය හැකි බව දැනුම් දෙමින් මේ දිනවල තමන්ට ආණ්ඩුවේ ප්‍රබලයන්ගෙන් දිගින් දිගටම දුරකතන ඇමතුම් සහ පණිවුඩ ලැබෙන බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අවධාරණය කර සිටිති.Sri Lanka Latest News මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ...
Read moreමේ වසර අවසානයට පෙරාතුව පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කොට සිටියේ අනිවාර්යයෙන්ම මේ වසර අවසාන වනවිට පළාත්...
Read moreචෙන්නායි හි තිරුවොට්ටියූර් ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවිය වැළැක්වීමට අසමත් වූ බවට චෝදනා මත ඉන්ස්පෙක්ටර් මෝහන් දාස් සේවයෙන් අත්හිටුවයි ⚡Sri Lanka Latest News අලසකම සහ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් තලපති විජේගේ TVK රජයෙන් දැඩි ක්‍රියාමාර්ග 👀🔥 TVK ආණ්ඩුව යටතේ “අලුත්...
Read moreවසර 230ක් පමණ පැරණි බෝක්කුවක් රැකගැනීම සදහා මහා සංඝරත්නය පෙරමුණ ගැනීමේ සිදුවීමක් වාර්තා වේ.Sri Lanka Latest News
Read more2022 වසරේ ආර්ථික අර්බුදය පැවති සමයේ ගාල්ල කොටුව අසල නීතිඥවරු පිරිසක් පැවැත් වූ සාමකාමී විරෝධතාවට පොලීසිය කඩා වැදී බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ගාල්ල ප්‍රදේශයේ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු තුන්දෙනෙකු අද එම නීතිඥවරුන්ගෙන් කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාව අයැද...
Read moreවිධිමත් ශක්තිමත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට නම් සත්‍යවාදී තොරතුරු කරුණු හා දත්ත මත එකී රාජ්‍ය පාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු වුවත් වත්මන් රජය සත්‍යවාදී සංඛ්‍යාලේඛන දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවත් ජන සංඛ්‍යා ලේඛන...
Read moreරූපවාහිනියේ පැවැති සංවාද වැඩසටහනකදී නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හා සජබ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා අතර ඇතිවූ සංවාදයක් පහත දැක්වේ.Sri Lanka Latest News
Read moreඑජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු එජාප නියෝජිතයන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.