ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.Sri Lanka Latest News ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) සිට...
Read more‘ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්ධය 2009 වසරේදී අවසන් වනවිට ලංකාවේ හමුදාවන් විසින් දෙමළ පුරවැසියන් දසදහස් ගණනින් ඝාතනය කළා. මෙම සමූල ඝාතනයන් සඳහා වගකිව යුත්තේ එකල රට පාලනය කළ රාජපක්ෂ සහෝදරයන්. මෙම පාලකයන්ට එරෙහිව එම සමූල ඝාතනය වෙනුවෙන් රාජපක්ෂ සහෝදරයන් යුද අපරාධකරුවන්...
Read more"කෝ දැන් අර කදිරගාමර්ලා..තමන්ගේ ගමේ වැඩක් කරන්න බැරි කණ්ඩායමක් ඉන්නේ""රටේ ජනාධිපති මූණ කළු කරගෙන තටමනවා..අපිටත් ලැජ්ජ හිතුණා" Sri Lanka Latest News
Read moreඔබත් මමත් කවුරුත් දන්න සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ඔබගේ කේන්ද්‍ර සටහනේ ඔබව රජ කරවන්නත් මාරක අපල ගෙනදෙන මෙන්ම මරණය කැඳවන්නටත් සමත් වන බව ඔබ දන්නවද? සෙනසුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ නරකට හිටියොත් ඔබට කුමක් සිදුවේද කියා ඔබ දන්නවද? ජීවිතයේ සතුට සැනසීම...
Read more‘දැන් නිතරම යනවා බ්‍රේකින් නිවුස්. බ්‍රේකින් නිවුස් යන්නේ මොනවාද? අහවල් මන්ත්‍රී අරයට සපෝට් කරයි. මේ ඇමැති අරයට සපෝට් කරයි. බලපුවාම කලින් අරයට සපෝට් කරපු අය. දැන් ජී.එල්. පීරිස් කාලයක් හිටියේ චන්ද්‍රිකාගේ පිටිපස්සේ. ඊළඟට 2011දී හිටියා රනිල් වික්‍රමසිංහගේ පිටිපස්සේ. ඊළඟට හිටියා...
Read moreසමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් වහාම දියත් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ඉහළින්ම නියෝගයක් නිකුත්වී ඇති බව ‘මව්රට’ පුවත්පතට දැනගන්නට ඇත. Sri Lanka Latest News ඒ අනුව පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධ්‍යවේදීන්...
Read moreවිපක්ෂයේ මන්ත්‍රීවරුන් හොරු යැයි මුලින් කී ආණ්ඩුවම අද වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කරන බව සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පැවසීය. Sri Lanka Latest News
Read moreශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ සුවිශේෂීම ජයග්‍රහණයක් වූ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ 30වන සංවත්සරයේ සැමරුම් උත්සව කිහිපයක් වෙනුවෙන් එදා සිටි ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් මැලේසියාවට ගොස් තිබෙනවා. 96 ක්‍රිකට් වීරයින්ගේ සහභාගීත්වයෙන් මැලේසියාවේ, ක්වාලාලම්පූර්හිදී පැවැත්වීමට නියමිතයි.Sri Lanka Latest News 96 ජයග්‍රාහී...
Read moreතමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට පෙරාතුව ප්‍රකාශ කළ ආකාරයටම මැතිවරණ ජයග්‍රහණයට පසු මහ ඇමැති ධුරයට පත් තලපති විජේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය පළමු ලිපිය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත. මෙම ලිපිය මගින් තමිල්නාඩු මහ ඇමැති විජේ...
Read moreආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුර සහ ප්‍රබල සභාපති තනතුරු ලබාදිය හැකි බව දැනුම් දෙමින් මේ දිනවල තමන්ට ආණ්ඩුවේ ප්‍රබලයන්ගෙන් දිගින් දිගටම දුරකතන ඇමතුම් සහ පණිවුඩ ලැබෙන බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අවධාරණය කර සිටිති.Sri Lanka Latest News මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ...
Read moreලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.