ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ සුවිශේෂීම ජයග්‍රහණයක් වූ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ 30වන සංවත්සරයේ සැමරුම් උත්සව කිහිපයක් වෙනුවෙන් එදා සිටි ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් මැලේසියාවට ගොස් තිබෙනවා. 96 ක්‍රිකට් වීරයින්ගේ සහභාගීත්වයෙන් මැලේසියාවේ, ක්වාලාලම්පූර්හිදී පැවැත්වීමට නියමිතයි.Sri Lanka Latest News
96 ජයග්‍රාහී කණ්ඩායමේ සිටි නායක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, මාවන් අතපත්තු ඇතුළු ක්‍රීඩකයින් සමග එදා සිටි පුහුණුකරු ඩේව් වට්මොර්, භෞත චිකිත්සක Alex Kountouris ද සහභාගි වී සිටීම විශේෂත්වයක්. 96 ඇත්තටම අපි කොහොම අමතක කරන්නද? ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් හැරවුම් ලක්ෂය. ![]()













