• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙසැම්බරයට කලින් පළාත් සභා ඡන්දය තියනවා! ආණ්ඩුව තීන්දුවක් අරන්! තුන්කොන් සටනකට ලෑස්ති වෙන්න! Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වසර අවසානයට පෙරාතුව පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කොට සිටියේ අනිවාර්යයෙන්ම මේ වසර අවසාන වනවිට පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බවකි. Sri Lanka Latest News

‘පළාත් සභා ඡන්දය තියෙනවා. කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. අපිට දිට්වා තිබ්බා. මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දය තියෙනවා. බය වෙන්න එපා. කොයි කාලයේද කියලා කියන්න බෑ. අමාත්‍යාංශයනේ කරන්නේ. මේ අවුරුද්ද ඇතුළත තියෙනවා කියන අදහසේ තමයි අපි ඉන්නේ…’ යනුවෙන් අමාත්‍යවරයා සිකුරාදා (15) දිනයේදී මහනුවරදී සඳහන් කර සිටියේය.

ආණ්ඩුව මුල් අවස්ථාවේදී පළාත් සභා මැතිවරණය පවත්වන බව රටට පොරොන්දු වුවත්, පසුව සීමා නිර්නය ප්‍රශ්නය මුල් කරගෙන මැතිවරණය පැවැත්විය නොහැකි බවට වූ ස්ථාවරයක සිටින බවක් පසුගිය කාලයේ දැකගන්නට ලැබිණි. නමුත් විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයකටද යන්න සොයාබලා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කිරීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි.

කෙසේ වෙතත් තමිල්නාඩුවේ මහඇමැති ධුරයට තලපති විජේ පත්වීමත් සමග ප්‍රාන්ත මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ ප්‍රබල ඉල්ලීමක් වූයේ ලංකාවේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ප්‍රාන්ත රජය බලපෑම් කළ යුතු යැයි කියාය.

එවැනි පසුබිමක් යටතේ මේ වනවිට ආණ්ඩුව තීන්දු කොට ඇත්තේ මේ වසර අවසාන වනවිට පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමටය.

ඒ අනුව මෙවර පළාත් සභා මැතිවරණය මාලිමාව, සමගි ජන බලවේගය සහ පොහොට්ටුව අතර තුන්කොන් සටනක් බවට පත්වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

SendShareShare
Previous Post

ආපු ගමන් පාසල් කෝවිල් ළග දාලා තිබ්බ බාර් 717ක ලයිසන් කැන්සල් කළා! දැන් නීති විරෝධී මත්පැන් අලෙවිය නැවැත්තුවේ නෑ කියලා චෙන්නායි ඉන්ස්පෙක්ටර් මොහාන්දාස්ගෙ වැඩ තහනම් කරලා! මෙන්න මෙහෙමයි පාලකයො බලය ගත්තාම වැඩ කරන්න ඕන! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමැතිකම් සභාපතිකම් ගන්න කියන්න ගෙවල්වලට එන අමුත්තෝ! Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper