‘ජනයා රැවටුණා මෙවරත් පෙර සේම’ තෙල්ටික අපට නම් අඩුවට දිය හැකියකංචනගේ කොමිස් ටික නැවතිය හැකියකතිරය දෙනු අපට මේවා කළ හැකියජනයට එදා මේවා හරි රස වැකිය Sri Lanka Latest News මෙරටෙහි ධනය පිටරටවල ගෙනි හිල්ලාසඟවා තිබේ අම්මප දෙවියන් පල්ලාමසකින් දෙකින් ඒවා...
Read more1991දී හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවකු ලෙස සැලකුණු ඒ.ජී. පෙරරිවලන් දැන් නීතිඥවරයකු ලෙස ලියාපදිංචි වී ඇති බව ඉන්දීය දේශපාලනය තුළ දැඩි විවාදයකට තුඩු දී තිබේ.Sri Lanka Latest News පෙරරිවලන්, තමිල්නාඩු සහ පුදුචෙරි නීතිඥ සංගමයේ නිල වශයෙන් නීතිඥවරයකු...
Read moreශ්‍රී ලංකාවේ රාජ්‍ය ගුවන් සේවය වන SriLankan Airlines සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුවූ “Airbus ගනුදෙනු විවාදය’ මේ වනවිට දේශපාලනිකව සහ නීතිමය වශයෙන් රටේ වැඩිම අවධානයට ලක්ව ඇති ආන්දෝලනාත්මක මූල්‍ය සිද්ධියක් බවට පත්ව ඇත.Sri Lanka Latest News මෙම...
Read more‘රාධන් පණ්ඩිත් වෙට්ටි්‍රවේල්’ යන නාමය මේ දිනවල ඉන්දියානු දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අවධානයක් දිනාගෙන තිබේ. ඊට හේතුව වන්නේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා බවට පත්වූ තලපති විජේගේ දේශපාලන ජයග්‍රහණය ඔහු කලින්ම අනාවැකි පළකළ බවට මේ වනවිට ඉන්දියානු මාධ්‍ය රැසක් වාර්තා කිරීමයි. ඊරෝඩ් ප්‍රදේශයෙන්...
Read moreවිපක්ෂයට එදා ‘සුන්බුන් විපක්ෂය’ ලෙස අවමන් කළ ජාතික ජන බලවේග ආණ්ඩුව අද වනවිට විපක්ෂයේ සිටින දක්ෂයන්ට ආණ්ඩුවේ තනතුරු දීමට සූදානම් වීම විහිළුවක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ආණ්ඩුව පත්ව ඇති බංකොලොත්...
Read more‘ආධ්‍යාත්මික නායකයා’ යන වදන මේ දිනවල ශ්‍රී ලාංකික දේශපාලන කරළියේ නිතර සංවාදයට බඳුන් වන්නකි. විශේෂයෙන්ම පසුගිය දිනවල මෙරට සිදුවූ ආන්දෝලනාත්මක මරණ දෙකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවිය. ඇතැමුන් මෙය දේශපාලනික උපහාසයක් ලෙස භාවිත කරමින් පවසනුයේ, එම මරණ සහ...
Read moreපසුගිය මාර්තු මාසයේ මෙරට චීන තානාපති කී ෂෙන්හොන් ලංකාව තුළ චීන, ඉන්දියා, ශ්‍රී ලංකා ත්‍රිමාන සහයෝගිතාවක් යෝජනා කළේය. කලාපයේ උන්නතියට මේ සහයෝගිතාව වැදගත් බවත් ඔහු කියා සිටියේය. ඔහු එම ප්‍රකාශය කළේ ඉන්දියාව චීන ඍජු විදේශ ආයෝජන සඳහා පනවා තිබූ සීමා...
Read moreඅද ‘කැලෑ කොලම’ තුළින් අපි ලියන්න පටන් ගන්නේ පරිසරයට ආදරය කරන හැමෝටම සතුටුදායක පුවතක්. ඔබ මීට පෙරත් මේ ගැන අහලා ඇති කියලා අපි හිතනවා. ස්වභාවධර්මයට, පරිසරයට, සතා සීපාවන්ට වින කටින කිසිවෙක්ට නීතියෙන් සමාවක් නැහැ. එය කෙදිනක හෝ ක්‍රියාත්මක වෙනවා.Sri Lanka...
Read moreඅපගේ උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (15) හොංකොංහි පැවති 2026 ආසියානු සංස්කෘතික පොදු සුභසාධන සංසදය අමතමිනි.Sri...
Read moreආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.Sri Lanka Latest News ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) සිට...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.