දෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත බැවින් බොහෝදුරට ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීට නියමිත බව දැනගන්නට ඇත. දැනටමත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසම් සභාව වෙත මේ දැනුම් දීමට කටයුතු කොට තිබේ. මැතිවරණ කාලසටහන අනුව ජනාධිපතිවරණය...
Read moreරනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර පෙරේදා (29) සිදුව තිබූ හදිසි හමුවෙන් පසු සජිත්ට සහාය දැක්වූ මැති ඇමැතිවරුන් කිසියම් තිගැස්මකින් සිටින බව වාර්තා වේ. කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිිංහ මහතා සමග මුහුණට මුහුණ සාකච්ජාවකට නොයන ලෙසට එම පාර්ශ්වයෙන් ලැබී තිබුණු...
Read moreඑජාප සභාපති කබීර් හෂීම් මහතාෙගේ විෂය පථයට ගැනෙන ඛනිජතෙල් අමාත්‍යංශය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට වහාම පත්කරන ලෙස අගමැතිවරයා ලිඛිතව ජනාධීපතිවරයා වෙත දැනුම් දී තිබුණද ජනාධිපතිවරයා ෙමේ වනවිට කබීර් හෂීම් මහතා ආරක්ෂා කිරීමේ පිළිවෙතක නිරත වී සිටින බව දැනගන්නට ඇත. ඒ...
Read moreජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර අතිශය තීරණාත්මක හමුවක් බ්‍රහස්පතින්දා (29) රාත්‍රියේ සිදුව ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන්...
Read moreබදුල්ලේ හා මාතර කළාක් මෙන් අම්පාරේද සජිත් වෙනුවෙන් රැස්වීම් පැවැත්වීමට කිසිවකු හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට අම්පාරේදී කොසු පහර දී එළවා දමන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. ඒ මහතා මේ බව සදහන් කළේ අද (30) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...
Read moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එජාප ජ්‍යෙෂ්ඨයන් අතර අද (30) පැවැති සාකච්ජාවේදී සජිත් පිල නියෝජනය කරන මලික් සමරවික්‍රම මහතා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් අගමැතිවරයා වෙත රහසක් හෙළි කර ඇත. එහිිිිදී මලික් සමරවික්‍රම මහතා සදහන් කර ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතා...
Read moreසජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකත්වයට නම් කරන ලෙස බලපෑම් කරමින් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලුම රැස්වීම අත්හිටුවීමට එම පාර්ශ්වය තීන්දු කර ඇත. අද (30දා) දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන...
Read moreඅමාත්‍ය රවුප් හකීම් මහතා හදිසියේම ඊයේ (29) පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසට ගොස් ඇත. හකීම් මහතා මෙසේ ගොස් ඇත්තේ සිය දියණියගේ විවාහ මංගල උත්සවයට පැමිණෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කිරීම සදහාය. ලබන සැප්තැම්බර් 17 වැනි දින මෙම...
Read moreජනාධිපතිවරණයක් කැදවීමට පෙර ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමක් පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථානුකූලවල එහි 9 :1 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් කැදවීමෙන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ...
Read moreතමන් කිසිදු අවස්ථාවක පක්ෂය කඩාගෙන එළියට ගොස් වෙනත් පක්ෂයකින් හෝ වෙනත් පාර්ශ්වයක් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කොට ඇත. ප්‍රේමදාස මහතා මේ බව සදහන් කොට ඇත්තේ ඊයේ (28) රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ නිල...
Read more"ජේ.ආර්..ප්‍රේමදාස..චන්ද්‍රිකා අධිකරණයට අත ගැහුවේ නැහැ... මේ වැඩේ කරන්න එපා.." සුජීව සේනසිංහ
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.