• About us
  • Contact us
Thursday, June 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝටල් කාමරයක සිදුවූ භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකරු යාපනයෙන් අල්ලපු ගේම ගැහුවේ CIDයේ තාක්ෂණික අංශයෙන්! සැකකරු පොලිසියට අල්ලන්න බැරි විදිහේ ෆෝන් එකක් පාවිච්චි කරලා! ! Sri Lanka Latest News

June 25, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
හෝටල් කාමරයක සිදුවූ භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකරු යාපනයෙන් අල්ලපු ගේම ගැහුවේ CIDයේ තාක්ෂණික අංශයෙන්! සැකකරු පොලිසියට අල්ලන්න බැරි විදිහේ ෆෝන් එකක් පාවිච්චි කරලා! ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නුවරඑළිය නවාතැන් පොලකදී අභිරහස් ලෙස මිය ගිය අම්පාර රෝහලේ සේවයේ නිරතව සිටි භෞත චිකිත්සකවරියගේ සිරුර තෙල්දෙණියට රැගෙනවිත් තෙල්‍දෙණිය රෝහල් රථ ගාලේ මෝටර් රථයක දමා පළාගිය ඇගේ පෙම්වතා ඔහුගේ බිරිඳ සමඟ කොටුකර ගැනිමට හැකිවී ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල දුරකථන දත්ත විශ්ලේෂණයකිනි.Sri Lanka Latest News

ආන්දෝලනයට තුඩුදුන් එම මරණය ගැන නුවරඑළිය පොලීසිය විසින් විමර්ශන පැවැත්වූවත් සැකකරු සැඟව සිටින ස්ථානයක් පැහැදිලිවම හෙළිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විමර්ශනයේ තාක්ෂණික කොටස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට භාරදී ඇත.

සැකකරු ඔහුගේ දුරකථනය භාවිතා කර ඇත්තේ පොලිස් විමර්ශනවලට හසුනොවන ආකාරයටය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දීර්ඝ ලෙස කළ තාක්ෂණික මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස සැකකරු ගමන් කරන මාර්ග මෙන්ම රැදී සිටින ස්ථානද නිරික්ෂණය කර තිබේ. ඒ් අනුව ඉකුත් 23 වෙනිදා රාත්‍රී කාලයේ ඔහු වැල්ලවත්තේ සිට යාපනය බලා ධාවනය වන බස් රථයකින් ගමන් කරමින් සිටින බව තහවුරුකරගෙන ඇත. ඒ් බව පොලිස්පතිවරයාව දැනුවත් කිරිමෙන් අනතුරුව බස් රථය හඹාගොස් සැකකරු අල්ලා ගැනීමේ වගකීම පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට භාරදී තිබේ.

ඒ් අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඔ්ලුගල මහතා විසින් පොලිස් කණ්ඩායමක් ඒ් සඳහා යොමුකර ඇත. එම කණ්ඩායම බස් රථයට කිට්ටු කිරීමට පෙර බස් රථය යාපනයට ලඟවී තිබේ. ඒ් වන විටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය සජීවීව සැකකරුගේ ගමන් මග නිරික්ෂණය කරමින් සිට ඇත. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් වනු බව දැන සිටි බැවින් බස් රථය යාපනයට ළඟාවන විට ඒය පරීක්ෂාකර සැකකරු අත්අඩංගුවට ගැනිමේ වගකීම පවරා ඇත්තේ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයටය. බස් රථය යාපනය නැවතුම් පොලේ නතරකරන විට යාපනයේ පොලිස් නිලධාරින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර වලානෙන් පැමිණි කණ්ඩායමට ඔහුව පසුව භාරදී ඇත. එම සැකකරු සහ බිරිඳ සමඟ සිව් හැවිරිදි දරුවාද සිට ඇති බවත් ඔවුන්ව පසුව පානදුර වලානේ පොලිස් කන්ඩායම විසින් නුවරඑළිය පොලිස් කණ්ඩායම‌ට භාරදී තිබේ.

සැකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ පෙම්වතිය නුවරඑළිය නවාතැන් පොලේදී එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවය. තමා කාමරයට යන විටත් ඇය එල්ලී මියගොස් සිට ඇති බවද ඔහු පවසා ඇත. එහෙත් මෙතෙක් කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ ඒම මරණය ගෙල සිරකිරිමකින් සිදුව ඇති බවය.

එහෙත් සැකකරු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් පොලීසියට භාරවීමට ද සූදානමින් සිටි බවය.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු බොරු කොණ්ඩය ඉවත්කර වෙස්මාරුකරගෙන සිට ඇත.

සැකකරුගේ විවහාක බිරිඳද වෙස් මාරුකර‍ගෙන මුස්ලිම් කාන්තාවක් ‍ලෙස සිට ඇත.

සැකකරු තරුණියන් විශාල පිරිසක් රවටා කෝටි ගණන් මුදල් වංචාකර ඇති බවත් ඒ සියල්ලක්ම සිදුව ඇත්තේ බිරිඳගෛ්ද අනුදැනුම ඇතිව බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. කාන්තාවන් රවටා මුදල් වංචා කිරීම ඔවුන් වෘත්තියක් ලෙස කර‍ගෙන ගොස් ඇති බවද පෙනී ගොස් තිබේ.

SendShareShare
Previous Post

පොලිතින් බෑග්වලට මුදල් අය කිරීමෙන් මේ දවස්වල සුපර් මාකට් මිලියන 50ක අතිරේක ආදායමක් උපයගෙන! වහාම පනත සංශෝධනය කරලා මේ තත්ත්වය වෙනස් කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

අපනයන ආදායමෙන් මුල් මාස පහේ රෙකෝඩ් එකක් තියයි! ! Sri Lanka Latest News

MORE NEWS

කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාවට සජිත් උත්තර දෙයි….! සජීවීව බලන්න…! LIVE VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්දෙ පටන් ගන්නකොට තිබ්බ මිලටත් වඩා අද බොරතෙල් මිල අඩුවෙලා! ඇයි තවම මෙහේ තෙල් මිල අඩු කරන්නේ නැත්තේ? මුලු රටම ආණ්ඩුවෙන් අහන්න ඉන්න ප්‍රශ්නය විපක්ෂනායක සජිත් අහයි! ! Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

රටම දන්නා විශේෂ පොලිස් ලොක්කෙකුගේ පොලිස් සහෝදරයෙක් අද හෙටම අත්අඩංගුවට? නුවරඑළිය තරුණියගේ ඝාතනයේ සැකකරුට හැංගෙන්න උපදෙස් දීලා! නීති උපදෙස් ගන්නත් සපෝට් කරලා! ! Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Exclusive

මාර්තු මාසෙන් පස්සේ ආවේ නෑ කියලා විපක්ෂය කිව්වා! ඔන්න අද අනුර පාර්ලිමේන්තුවට ආවා! ! Sri Lanka Latest News

මහින්දව ප්‍රශ්න කරාට පස්සේ නාමල් ප්‍රශ්න කරන්න ඕන සෙට් එකකගේම නම් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගෙ නඩුවකුත් අද තියෙනවා…! Sri Lanka Latest News

Load More
කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීම ගන අල්ලස් කොමිසමේ නිවේදනය.Sri Lanka Latest News

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

ජනාධිපති කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාවට සජිත් උත්තර දෙයි….! සජීවීව බලන්න…! LIVE VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

යුද්දෙ පටන් ගන්නකොට තිබ්බ මිලටත් වඩා අද බොරතෙල් මිල අඩුවෙලා! ඇයි තවම මෙහේ තෙල් මිල අඩු කරන්නේ නැත්තේ? මුලු රටම ආණ්ඩුවෙන් අහන්න ඉන්න ප්‍රශ්නය විපක්ෂනායක සජිත් අහයි! ! Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

රටම දන්නා විශේෂ පොලිස් ලොක්කෙකුගේ පොලිස් සහෝදරයෙක් අද හෙටම අත්අඩංගුවට? නුවරඑළිය තරුණියගේ ඝාතනයේ සැකකරුට හැංගෙන්න උපදෙස් දීලා! නීති උපදෙස් ගන්නත් සපෝට් කරලා! ! Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News

මාර්තු මාසෙන් පස්සේ ආවේ නෑ කියලා විපක්ෂය කිව්වා! ඔන්න අද අනුර පාර්ලිමේන්තුවට ආවා! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.