තමන් කිසිදු අවස්ථාවක පක්ෂය කඩාගෙන එළියට ගොස් වෙනත් පක්ෂයකින් හෝ වෙනත් පාර්ශ්වයක් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කොට ඇත. ප්‍රේමදාස මහතා මේ බව සදහන් කොට ඇත්තේ ඊයේ (28) රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ නිල...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මහමැතිවරණය පවත්වන තෙක් පිහිටුවිය යුතු අන්තර්කාලීන රජයේ අගමැති ධුරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබා දිය හැකි බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. විපක්ෂනායකවරයා හා ජනාධිපතිවරයා අතර පෙරේදා (27)...
Read moreසිය පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටනට සජිත්ගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියද පිවිස තිබේ. ඒ අනුව සජිත්ට සහාය පළකරන ලෙස ඉල්ලමින් එජාප ජ්‍යෙෂ්ඨයන් හට දුරකතන ඇමැතුම් ලබා දීමට හේමා ප්‍රේමදාස මහත්මිය කටයුතු කොට ඇත....
Read moreඅමාත්‍යවරුන් වන මංගල සමරවීර මහතා හා එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් කතානායක කරු ජයසූරිය මහතා හමුවී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමට කටයුතු කොට ඇත. අමාත්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම සාකච්ජාව ඊයේ (28) කතානායක නිලනිවෙසේ පැවැත්වී තිබේ. මෙහිදී සජිත්ට...
Read moreඅමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවෙසේ ඊයේ (28) රාත්‍රියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. මෙම විශේෂ භෝජන සංග්‍රහයට පක්ෂ නායක රනිල් වික්‍රමසිිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් සහභාගි වී ඇති බව දැනගන්නට ඇත. මීට අමතරව තානාපතිවරුන් 25කට අධික...
Read moreපක්ෂය දෙකට කැඩීමෙන් වැළකී සිටින ලෙස කතානායක කරු ජයසූරිය මහතා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩිව අවවාද කර ඇති බව දැනගන්නට ඇත. කරු ජයසූරිය මහතා සජිත් ප්‍රේමදාස මහතාට මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ (27) රාත්‍රියේ කතානායක නිලනිවෙසේ පැවැති...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් හට මත්පැන් බලපත්‍ර හෙවත් බාර් ලයිසන් ලබා දීමක් පිළිබදව ඊයේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සමග...
Read moreසජිත් ප්‍රේමදාස මහතාට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් බිලියන 1.2ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ් අනුව අගමැති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වෙයෙන් කමිටුවක් පත් කරනු ඇති බව...
Read moreවිනය පරීක්ෂණ සදහා අද (27) දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට පෙරවරු 11ට පැමිණෙන ලෙස අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් හට දැනුම් දී තිබුණද ඔවුන් දෙදෙනාම ඊට සහභාගි වීම ප්‍රතික්ෂේප කොට ඇත. ඒ අනුව දෙදෙනාම අද දිනයේදී සිරිකොත...
Read moreක්‍රීඩා හා විදුලි සන්දේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද (27) සවස තමන් මුණගැසෙන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දීමක් කොට ඇත. මෙම හමුවේදී පසුුුුුගිය කාලය පුරා හරීන්ගේ අමාත්‍යංශවල සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සම්බන්ධයෙන් අගමැතිවරයාට ලැබී ඇති පැමිණිලි පිළිබදව...
Read moreමාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.