• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ ආණ්ඩුවේ අගමැතිකම ‌මෛත්‍රිට – මහින්දගෙන් ‌මෛත්‍රිට සහතිකයක්

August 29, 2019
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨාගේ ආණ්ඩුවේ අගමැතිකම ‌මෛත්‍රිට – මහින්දගෙන් ‌මෛත්‍රිට සහතිකයක්
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මහමැතිවරණය පවත්වන ‌තෙක් පිහිටුවිය යුතු අන්තර්කාලීන රජයේ අගමැති ධුරය ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා ‌වෙත ලබා දිය හැකි බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‌ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

විපක්ෂනායකවරයා හා ජනාධිපතිවරයා අතර ‌පෙරේදා (27) රාත්‍රියේ පැවැත්වී ඇති අතිශය රහසිගත හමුවකදී ‌මෙම ‌යෝජනාව මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබ ඇත.

මීට අමතරව මහමැතිවරණයෙන් පසුව පිහිටුවන ආණ්ඩුවක අවශ්‍ය කරන ඇමැති තනතුරු පිළිබදව ‌යෝජනාවලියක් සකස් ‌කොට තමන්ට ලබා‌ ‌දෙන ‌ලෙසත්, කිසිදු විරෝධයක් පළ ‌‌නොකොට ඒ සියල්ලටම එකගතාවය පළ කිරීමට තමන් සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා ‌‍‍‍‍මෙහිදී සදහන් කර තිබේ.

ඉදිරියේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා එක්ව විශේෂ සාකච්ජාවක් පවත්වා ‌මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණිය හැකි බවද මහින්ද රාජපක්ෂ මහතා ‌මෙහිදී ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා ‌වේ.

මහින්ද රාජපක්ෂ මහතා‌ෙගේ ‌මෙම ‌යෝජනාවෙන් ජනාධිපතිවරයා දැඩි ප්‍රීතියට පත්ව ඇති බවක් දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා‌ෙගේ ‌මෙම සහතිකය ලැබීමත් සමග ජනාධිපතිවරයා එජාපයේ සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දුන් සහයෝගය ඉවත් කර ගැනීමට තීන්දු කර ඇති බව වාර්තා ‌වේ.

ඒ අනුව වහාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කැදවා ඇති ජනාධිපතිවරයා සජිත්ට එජාප අපේක්ෂකත්වය ‌නොලැබෙන බව දැනුම් දී ඇති බවත්, ‌‌පොහොට්ටුව සමග සන්ධාන ගතවීමේ වැඩපිළිවෙළ ඉක්මන් කරන ‌ලෙසත් දැනුම් දී ඇති බවද දැනන්නට ඇත.

SendShareShare
Previous Post

සජිත් පුතා ‌වෙනුවෙන් අම්මා ‌හේමාත් සටනට

Next Post

සජිත් අන්තිම තීන්දුව ‌දෙයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.