Monday, June 15, 2026
 

Exclusive

සජිත් ආපු ගමන

2019 ජනාධිපතිවරණය සඳහා සියල්ල සූදානම්ය. 18 වැනිදා දහවල් වන විට සියල්ල විසඳී හමාර වනු ඇත. මෙවර සටනට එන්නේ ජනාධිපතිවරණයට පළමු වතාවට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ය. එක්කෙනෙක් සජිත් ප්‍රේමදාසය. අනිත් කෙනා ගෝඨාභය රාජපක්ෂය. දෙදෙනාටම ජනාධිපතිවරුන්ගේ නෑදෑකම් තිබේ. සජිත් ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයාගේ...

Read more
ගෝඨා ආපු ගමන…

“ගගන දෙරණ ජයසක් හඬවා, සිංහ තේජසින් රට රකිනා, මැරුණු බිමට යළි පණ පොවනා, ඔබයි උතුම් මිනිසා, ගෝඨාභය, ගෝඨාභය, ගෝඨාභය” එඩිතරවූ ගායනා විලාසයකින් ඇසෙන ගීතයකින් වාතලය ගිගුම් දෙයි. ඒ ගායනයෙහි එතරම් මටසිලිටු බවක් නම් පෙනෙන්නට නැත. එසේ වන්නේ එය ආදර ගීතයක්...

Read more
රතිඤ්ඤා ඉල්ලුම අහසට නගී

ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව ජයග්‍රහණය සැමරීම සදහා ‌මේ වනවිට එක්සත් ජාතික පාක්ෂිකයන් ‌මෙන්ම ‌පොහොට්ටුවේ පාක්ෂිකයන්ද විශාල වශයෙන් රතිඤ්ඤා ‌තොග රැස් කරමින් සිටින බව දැනගන්නට ඇත. ඒ ‌හේතුව මත ‌මේ වනවිට ‌වෙළෙදපොළේ රතිඤ්ඤා හිගයක් හටගෙන ඇති බවද වාර්තා ‌වේ. ජනාධිපතිවරණයේ...

Read more
මෛත්‍රීගේ මිනීමරු සමාව අත්හිටුවන්නැයි අලුත් ජනපති‌ගෙන් ඉල්ලන්න යයි

රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී විදෙස් තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ යන අයට ජනපති සමාව ලබා දී නිදහස් කිරීම සම්බන්ධයෙන් ‌මේ වනවිට බරපතළ නීතිමය ගැටලුවක් මතුව ඇති බව වාර්තා ‌වේ. ඒ පිළීබද අදහස් දක්වන නීති...

Read more
අන්තිම පාරට ‌මෛත්‍රි අද කාර්ය මණ්ඩලය අමතයි

ජනාධිපතිවරයා ‌ලෙස ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් වතාවට සිය කාර්ය මණ්ඩලය අද (14) දිනයේදී ආමන්ත්‍රණය කිරීමට නියමිතය. ඒ අනුව ‌මෙම හමුවේදී ජනාධිපතිවරයා ‌ගෙවුණු වසර 5ක කාලය තුළ තමන්ට පළ කළ සහයෝගය ‌වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරීමට නියමිත අතර ජනපති...

Read more
දකුණ අවුස්සන්න බොරු ලියපු පත්තර 3කට සුමන්තිරන් නඩු දමයි

තමන් කළ ප්‍රකාශයක් බව හගවමින් 'අරුණ', 'සිලෝන් ටුඩේ', 'මව්බිම' නැමැති පුවත්පත් ව්‍යාජ පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් ‌දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අදාළ පුවත්පත්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ‌ගෙන ඇත. ඒ අනුව අදාළ පුවත්පත් 3ටම එරෙහිව එන්තරවාසි යැවීමට සුමන්තිරන්...

Read more
සජිත් මරදානෙන්-‌ගෝඨා ‌හෝමාගමින් ජන්ද සටන අවසන් කරයි

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් එක්සත් ජාතික ‌පෙරමුණේ අපේක්ෂක සජිත් ‌‌ප්‍රේමදාස මහතා මරදානේදීද, ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌‌‌හෝමාගමදීද සිය පාක්ෂිකයන් ඇමතීමට නියමිතය. අද (13) මධ්‍යම රාත්‍රී 12න් පසු ජන්ද ප්‍රචාරක කටයුතු අත්හිටුවිය යුතු අතර ඉන්පසුව කිසිදු...

Read more
ත්‍රිකුණාමලේ හැදුනුම්පත් එකතු කිරීම ඇරඹේ: එකක් 2000යි

ත්‍රිකුණාමලය මුතූර් ප්‍රදේශයේ කිසියම් කණ්ඩායමක් විසින් පුද්ගල හැදුනුම්පත් එකතු කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවට පැමිණිලි ලැබී තිබේ. ඒ අනුව එක් හැදුනුම්පතක් රුපියල් 2000 බැගින් වූ මුදලකට කිසියම් කණ්ඩායමක් විසින් එකතු කරමින් සිටින බව වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් මැතිවරණ...

Read more
ගෝඨාගේ පුරවැසි බවේ අර්බුදය යළි ඇදෙයි: තීන්දුව අරන් වියන්ගොඩලා ‌ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කළහ....

Read more
‘ස්තූතියි කුලියාපිටිය! විප්ලවය ඇරඹුණා!!’ ජනගග දැක සජිත්ගෙන් ට්විටර් පණිවුඩයක්!!!

කුලියාපිටිය නගර මධ්‍යයේ ඊ‌යේ (12) පැවැති මහජන රැලියට පැමිණ සිටි වාර්තාගත ජනකාය දැකීමෙන් පසු එක්සත් ජාතික ‌පෙරමුණේ් අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩයක් තැබීමට කටයුතු ‌කොට ඇත. 'ස්තූතියි කුලියාපිටිය! එක්ව ඉදිරියට!! අපේ විප්ලවය ඇරඹුණා!!!" යනුවෙන් එහි සටහන්...

Read more
Page 5007 of 5046 1 5,006 5,007 5,008 5,046

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ ගංතලාව ප්‍රදේශයේ ඇති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කන්තලේ ප්‍රාදේශීය සභාව යටතේ පැවැත්වෙන අතර මෙම පෙර පාසල අවුරුදු 40කටත් වැඩි...

Read more