Monday, June 15, 2026
 

Exclusive

බොරු බුද්ධි වාර්තාවකින් රටම ‌හෙල්ලෙයි: ‌පොලිසිය ප්‍රතික්ෂේප කරයි

මේ වනවිට තැපැල් ජන්ද ප්‍රතිපල බව කියමින් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ඇතැම් ‌ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බව මැතිවරණ ‌කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි. කිසියම් පිරිසක් විසින් ‌සැලසුම් සහගතව මෙසේ ව්‍යාජ ප්‍රතිපල සමාජ මාධ්‍ය ජාලාවලවලට ‌යොමු කර ඇති බවද එම ආරංචි...

Read more
80%ක් ජන්දය දමයි

මෙවර ජනාධිපතිවරණ ජන්ද ප්‍රකාශයේදී සවස 5.00 වනවිට 80%ක් ජනතාව ජන්දය ප්‍රකාශ ‌කොට ඇති බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි. ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815කදී ආරම්භ වු අතර පස්වරු 05.00 දක්වා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණි....

Read more
දවල් 12 ‌වෙද්දි 50%ක් ජන්දය වැටෙයි

දහවල් 12 වනවිට ජන්දදායකයන්ගෙන් 50%ක් ජන්දය භාවිත කර ඇති බව පැෆරල් සංවිධානය සදහන් කරයි. සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට සමස්ත ජන්දය සාමකාමී බව එම සංවිධානයේ ස්ථාවරය වී තිබේ.

Read more
තන්තිරිමලේ භීෂණයක්: ‌බස්වලට ‌වෙඩි තියයි: පාරේ ටයර් පුච්චයි

තන්තිරිමලේ ප්‍රදේශයේදී ජන්දය දැමීමට මුස්ලිම් ජනතාව ප්‍රවාහනය කරමින් සිටි බස් රථවලට ‌කිසියම් පිරිසක් විසින් ‌වෙඩි තබා ඇති බව එන්.ඩී.ටී.වී. පුවත් ‌සේවය වාර්තා කරයි. මෙහිදී එම පිරිස් විසින් බස්වලට ‌වෙඩි තබමින්, ගල් ගසමින්, මාර්ගයේ ටයර් පුච්චා ජන්දදායකයන් බිය වද්දමින් සිටින බව...

Read more
අන්තිම පාරට ‌මෛත්‍රි අද කාර්ය මණ්ඩලය අමතයි

6 වැනි විධායක ජනාධිපතිවරයා ‌ලෙස ‌තේරී පත්වූ ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවසන් රාජකාරී දිනය අද ය (16). අද දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුරයට සමුදීමට නියමිතය. ඒ අනුව අද රාත්‍රියේදී ‌හෝ ‌හෙට දිනයේදී ‌මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් වතාවට...

Read more
අද සිට ‘මව්රට’ භාර ‌ප්‍රේමදාසගේ පුතාටද: මහින්දගේ මල්ලිටද? ජනතා තීන්දුව ඇරඹේ

මෙවර තිස්පස් දෙනෙක්ගෙන් යුතු ජනාධිපතිවරණ සටනේ අවසන් තරගකරුවන් දෙදෙනෙක් වටා සියලුදෙනාගේ අවධානය යොමුව තිබේ. ඉන් අනුර කුමාර දිසානායක හෝ මහේෂ් සේනානායක හෝ වෙනත් කිසිවෙක් හෝ සුළුකොට තකන්නේ යැයි නොසිතන්න. එක් පසෙක දුප්පතුන්ගේ හිතවතා ලෙස සටනට බට සජිත් ප්‍රේමදාසය. ඔහු හිටපු...

Read more
සජිත් දින්නොත් සිංහලයා පරදියිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2015 ජනාධිපතිවරණය මැද දී රාජපක්‍ෂලා එවකට මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක ලව්වා මහා හෙළිදරව්වක් කරනු ලැබීය. හෙළිදරව්ව නම් මෛත්‍රිපාල දිනවන්න මෛත්‍රි සහ රනිල් ටී.එන්.ඒ.නායක සම්බන්දන් සමඟ රහස් ගිවිසුමක් අස්සන් කර ඇති බවය. එම ගිවිසුමෙන් උතුරට...

Read more
දෙන්නම සමබර සටනක: ‌රොයිටර් අලුත්ම අනාවැකිය ‌‌මෙන්න

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් ‌දෙදෙනා වන සජිත් ‌ප්‍රේමදාස මහතාත්, ‌ගෝඨාභය රාජපක්ෂ මහතාත් ‌මේ වනවිට කරට කර සමබර සටනක (finely balanced) නිරත ‌වෙමින් සිටින බව ‌රොයිටර් පුවත් ‌සේවය වාර්තා කර ඇත. අද (15) සවස 2.51ට නිකුත් කළ නවතම පුවත මගින් ඔවුන්...

Read more
බොරු බුද්ධි වාර්තාවකින් රටම ‌හෙල්ලෙයි: ‌පොලිසිය ප්‍රතික්ෂේප කරයි

රාජ්‍ය බුද්ධි ‌සේවය මගින් නිකුත් කළ අතිශය රහසිගත ලිපියක් බව කියමින් ‌මේ වනවිට සමාජ ජාලා ඔස්සේ සැරිසරන ලිපිය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. සංසරණය වන ලිපිය කිසියම් පිරිසක් විසින් ‌මෙවැනි පත්‍රිකාවක් නිර්මාණය කර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ...

Read more
පාන් පිටි මිල වැඩි කළ බ්‍රේකින් නිව්ස් එක ‌බොරුවක්: ප්‍රීමා සමාග‌මෙන් විශේෂ නිවේදනයක්

පාන් පිටි මිල රුපියල් 8.50කින් ඊ‌යේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා ‌වේ. ප්‍රීමා සමාගම අවධාරණය කර සිටින්නේ තම සමාගම කිසිදු අවස්ථාවක පාන් පිටි මිල වැඩි කිරීමට...

Read more
Page 5006 of 5047 1 5,005 5,006 5,007 5,047

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more