ත්‍රිකුණාමලය මුතූර් ප්‍රදේශයේ කිසියම් කණ්ඩායමක් විසින් පුද්ගල හැදුනුම්පත් එකතු කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවට පැමිණිලි ලැබී තිබේ.
ඒ අනුව එක් හැදුනුම්පතක් රුපියල් 2000 බැගින් වූ මුදලකට කිසියම් කණ්ඩායමක් විසින් එකතු කරමින් සිටින බව වාර්තා වී ඇත.
මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණ කොමිසමට පැමිණිලි කොට ඇති බවද දැනගන්නට තිබේ.