Thursday, June 18, 2026
 

Exclusive

මෛත්‍රීගේ ‌ගෙදර ‌කේන්දරකාරයන් පිරිලා

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවස මේ දිනවල ‌රටේ නමගිය ‌ජ්‍යොතිෂවේදීන්ගෙන් පිරී ‌ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය මත ‌මෙසේ ‌විවිධ පළාත්වලින් කොළඹ පැජට් පාරේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසට නිතරම පැමිණෙන ‌ජ්‍යොතිෂවේදීන් සිරිසේන මහතාගේ ‌කේන්දරය පරීක්ෂා...

Read more
වව්නියාවේදී ‌සෙබළකුට පහර දී ගිනි අවිය පැහැරගෙන ගිහින්

වවුනියාව බෝගස්වැව කඳවුරේ රාජකාරී කරමින් සිටි යුද හමුදා සෙබළකුට කිසියම් පිරිසක් විසින් පහර දී තුවාල සිදු කර ඔහු සතුව තිබු ගිනි අවිය පැහැරගෙන ගොස් ඇත. සිද්ධියෙන් තුවාල සිදු වූ සෙබලා අනුරාධපුර රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී. මීට ‌හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර,...

Read more
සුබ නත්තලක් ‌වේවා!!!

ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊ‌යේ (24) මධ්‍යම රාත්‍රීයේ උදාවිය. නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය ඊ‌යේ (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්...

Read more
චම්පික එළියට එද්දී රාජිතට ඇතුළට යන්න ‌වෙයි

සුදු වෑන් සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ජාවක් මුල් කරගෙන හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා අධිකරණය වරෙන්තුවක් නිකුත් ‌කොට තිබේ. ‌නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තු‌වේ අධ්‍යක්ෂවරයාට උපදෙස් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ අධිකරණයෙන්...

Read more
හාල් ‌මිල පහළ දාන්න ‌‌ගෝඨා ‌ඩඩ්ලිවයි-සිරිපාලවයි කැදවයි

මෙරට විශාලතම සහල් ‌‌මෝල් හිමියන් ‌දෙදෙනා වන අරලිය සහල් නිෂ්පාදක, හිටපු ජනපති ‌සොයුරු ඩඩ්ලි සිරිසේන හා නිපුන සහල් නිෂ්පාදක සිරිපාල ගම්ලත් යන මහත්වරුන් ‌දෙදෙනා කැදවා සාකච්ජා කිරීමට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු ‌කොට ඇත. උත්සව සමයේ පාරිභෝගිකයන්ට දැරිය ‌නොහැකි ‌ලෙස...

Read more
මෙවර නිදහස ඉහළින්ම: ජාතික ගීයත් සිංහලෙන් විතරයි

72 වන ජාතික නිදහස් උළෙල එළඹෙන ‌පෙබරවාරි 04 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින්‌ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා ‌වේ. ඉකුත් යහපාලන ආණ්ඩුව 2016 වසරේ පැවැති නිදහස් දින උත්සවයේදී පළමු වතාවට ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා...

Read more
චම්පික: අනතුර සහ හිරගෙදර

2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඇප ලබා දීමට ‌කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ‌නෙරංජනී සිල්වා මහත්මිය රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ...

Read more
පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන හිටි ‌ලොක්කකු ගැන රහසක් ‌එළිවෙයි

පාස්කු ප්‍රහාරය සිදුවීමට දින කිහිපයකට ‌පෙර එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන් ඉහළ ‌දේශපාලන ‌බලවතකු දැනුවත් කළ බව ඔත්තු ‌සේවාවල ‌රාජකාරී කළ හිටපු ප්‍රධානියකු සිය හිතවතුන් සමග ප්‍රකාශ ‌කොට ඇති බව වාර්තා ‌වේ. තමා එසේ කළ දැනුම් දීමේදී අදාළ ‌දේශපාලන බලවතා 'නිකම්...

Read more
‘ඌටි’ ගිය රනිල් මහින්දගේ යාලුවකුගේ ‌තැනක නැවතිලා

මේ දිනවල දකුණු ඉන්දියාවේ ‌පෞද්ගලික සංචාරයක නිරතව සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකුගේ නවාතැන් ‌පොළක නැවතී සිටින බව වාර්තා ‌වේ. දැනගන්නට ඇති ආකාරයට වික්‍රමසිංහ මහතා නවාතැන් ‌ගෙන සිටින්නේ 'ද හින්දු' පුවත්පතේ කර්තෘ එන්. රාම්...

Read more
ගෝඨා හදිසියේම රජරටට යයි

අධික වර්ෂාවෙන් සිදුව ඇති හානිය ‌සොයා බලා විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ජනාධිපති ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) දහවල් රජරට සංචාරයක නිරත විය. ඒ අනුව අනුරාධපුර, ‌පොලොන්නරු දිස්ත්‍රික්කවල සංචාරය කළ ජනාධිපතිවරයා අවතැන් වූවන් ‌වෙනුවෙන් සිදුකෙරෙන සුබසාධන වැඩපිළිවෙළ ‌සොයා බැලීමට...

Read more
Page 4986 of 5052 1 4,985 4,986 4,987 5,052