Thursday, June 18, 2026
 

Exclusive

මිහිදු හිමිට-සගමිත් ‌තෙරණියට-කාවන්තිස්ස රජුට යාපනේ තහනම්ද?

මිහිදු හිමි, සංඝමිත්තා ‌තෙරණිය සහ කාවන්තිස්ස රජුගේ මූර්ති 3ක් යාපනය බන්ධනාගාරය ඉදිරිපිට පිහිටුවීමට යාමේදී ඇතිවූ විර‌ෝධතාවක් ‌හේතුවෙන් එම ප්‍රතිමා තුන එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ‌ගෙන ඇත. යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ‌මෙම...

Read more
වතුර බිල අද ‌හෙට ඉහළට

ඉදිරි දින කිහිපය තුළ ජල ගාස්තු නියත වශයෙන්ම ඉහළ දැමීමට ආණ්ඩුව සූදානමින් සිටින බව වාර්තා ‌වේ. වසරක් පාසා ජල ගාස්තු ඉහළ නැංවිය යුතු වුවත් පසුගිය වසර 03ක් පුරා ජල ගාස්තු ඉහළ දමා ‌නොමැති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර...

Read more
චම්පික ගැන කත‌ා කරන්න ‌පෙරමුණ කතානායක හමුවෙයි

සිරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එක්සත් ජාතික ‌පෙරමුණේ පක්ෂ නායකයන් කතානායක කරු ජයසූරිය මහතා මුණගැසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. බොහෝ දුරට අද (23) ‌හෝ ‌හෙට (24) ‌මෙම හමුව සිදුවනු ඇති බව...

Read more
චම්පිකගේ ප්‍රශ්නයට ජවිපෙත් අත දමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා චෝදනා කර ඇත. මහනුවර පැවති ජනතා විමුක්ති පෙරමුණේ කොට්ඨාස නියෝජිතයින්ගේ හමුවකදී අදහස් දක්වමින් ‌මේ බව කී ලාල්කාන්ත මහතා ‌මෙම...

Read more
ගෝඨාගෙන් ඇමැතිවරුන්ට තවත් තහනමක්

විදේශ ආයෝජකයින්, ණය දෙන ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමඟ සෘජු ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම රජයේ අමාත්‍යවරුන්ට සහ පළාත් සභා ඇතුළු රාජ්‍ය ආයතනවලට තහනම් කිරීමට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු ‌කොට ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
සිරිසේනලාගේ හාල් මාෆියාව කඩන්න ආණ්ඩුව සූදානම්

මහාපරිමාණ හාල් ‌මෝල් හිමියන් කිහිප ‌දෙනකු විසින් කාලයක් පුරා පවත්වාගෙන යන සහල් මාෆියාව බිද ‌හෙලීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් ‌මෝල් හිමියන්ට වී ලබා දීම සඳහා රජය කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට...

Read more
මොං‌ගෝලියා යන්න ගිය රනිල් ඌටි ගිහින්

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය නත්තල් නිවාඩුව ගත කිරීමට ‌තෝරාගෙන ඇත්තේ දකුණු ඉන්දියාවේ නිල්ග්‍රිස් කදුවැටි ප්‍රදේශයේ ඌටි නගරය බව දැනගන්නට තිබේ. මීට ‌පෙර වාර්තා වී තිබුණේ වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ‌ගොස් එතැනින් ‌මොං‌ගෝලියාව බලා පිටත්ව යන බවකි. කෙසේවෙතත් අවසානයේදී වික්‍රමසිංහ මහතා...

Read more
චම්පික අත්අඩංගුවට ගැනීම ගැන කතානායකගෙන් විශේෂ නිවේදනයක් බලාපොරොත්තු වන්න

2016 සිදුවූ රිය අනතුරක් ‌‌හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ තත්ත්වය ‌‌සොයා බැලීම සදහා කතානායක කරු ජයසූරිය මහතා වැලිකඩ බන්ධනාගාරයට ‌ගොස් තිබේ. රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉක්මවා ‌ගොස් ඇති බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටීමේ...

Read more
චම්පික: අනතුර සහ හිරගෙදර

සිවිල් සංවිධාන හරහා දේශපාලනයට පිවිසි පාඨලී චමිපික රණවක යනු ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේද නම කියැවුණු අයෙකි. සිහල උරුමයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන පාඨලී චම්පික රණවක ප්‍රධාන දේශපාලන දහරාවට පිවිසෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හරහාය. දේශපාලනයේ නැතුවම බැරි චරිතයක් බවට පත්ව සිටින පාඨලී...

Read more
රනිල්-සජිත් චම්පික බලන්න වැලිකඩට ගිහින්

එක්සත් ජාතික පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් වන රනිල් වික්‍රමසිංහ හා සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් දැනට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින පාඨලී චම්පික මහතාගේ සුවදුක් බැලීමට ‌ගොස් ඇත. ඊ‌යේ (20) සවස ‌වික්‍රමසිංහ හා ‌ප්‍රේමදාස මහත්වරුන් ‌‌වෙනවෙනම ඒ මහතා බැලීමට ‌ගොස් ඇති බව වාර්තා ‌වේ....

Read more
Page 4987 of 5052 1 4,986 4,987 4,988 5,052