Monday, June 22, 2026
 

Exclusive

මෛත්‍රීපාලගේ ඔළුවට තවත් බාල්දියක් ‌පෙරළෙයි: නීතිපතිත් අහක බලයි

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‌බොහෝ ‌‌දෙනකු ඉදිරි මහමැතිවරණයේදී සිරිසේන මහතා අතහැර ඍජුවම ‌පොහොට්ටුවට එක්ව තරග වැදීමට සූදානමින් සිටින බව වාර්තා ‌වේ. දැනටමත් ‌මෙම පිරිස ‌පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී ‌මේ සම්බන්ධයෙන්...

Read more
ගෝඨා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හිස නමයි: වාර්තාවකුත් තියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි නිල සංචාරය ලෙස ජපානය තෝරාගෙන ඇති බව වාර්තාවේ. ඒ අනුව එළැඹෙන මැයි මාසයේදී ජනාධිපතිවරයාගේ ජපන් සංචාරය සිදුකිරීමට නියමිතව තිබේ. මීට පෙර ජනාධිපතිවරයා සිය දෙවැනි නිල සංචාරය ලෙස චීනය තෝරාගෙන තිබුණද කොරෝනා වෛරස් අවදානම හේතුවෙන්...

Read more
බිමල් මහින්දට ලියුම් ලියන්න පටන් අරන්

උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී අවධානය ‌යොමු කළ යුතු කරුණු කිහිපයක් සදහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් ‌යොමු ‌කොට ඇත. එම ලිපිය ‌මෙසේය. ගරු අග්‍රාමාත්‍යතුමනි, බාහිර උපාධි සුරැකීමේ...

Read more
ජිනීවා කණ්ඩායමක් හදිසියේ ලංකාවට

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් ‌මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටිති. මෙම පිරිස ඉකුත් දින කිහිපය ඇතුළත ආණ්ඩුවේ නියෝජිතයන් සමගත්, උතුරේ ‌දෙමළ පක්ෂ ඇතුළු විපක්ෂයේ ‌දේශපාලන පක්ෂ සමගත් සාකච්ජා ‌කොට ඇති බව දැනගන්නට...

Read more
ගෝඨා 2ක් අතහරී: දිනේෂ් වගකීම කරට ගනී

ඉකුත් යහපාලන රජය 2015 සහ 2016 වසරවලදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‌කොමිසමට එකග වී තිබූ ‌යෝජනා 2ක් වහාම ඉවත් කිරීමට ආණ්ඩුව තීන්දු ‌කොට ඇත. ඊ‌යේ (17) ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යංශ නිලධාරීන් සමග පැවැති විශේෂ...

Read more
දේවානිගේ සිද්ධියට සතියයි: මුතුහෙට්ටි-‌මොහාන් ‌දෙන්නාම සනත් නිශාන්ත ගිය පාරේ යයි

චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සිසුන් ඇතුළත් කර ගත ‌නොහැති බවට වදුරඹ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා කියා සිටිද්දී ඊට විරෝධය පාමින් සන්ධාන මන්ත්‍රීවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම සහ ‌මොහාන්ද සිල්වා යන මහත්වරුන් කටයුතු කිරීම ‌හේතුවෙන් බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වී‌ෙමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මෙහිදී...

Read more
ශ්‍රීලනිපය ‌පොහොට්ටුවට යටවෙයි: නායකයා මහින්ද: ‌මෛත්‍රී ‌දෙවැනි තැනට

ශ්‍රීලනිපය හා ‌පොහොට්ටුව ඒකාබද්ධව තරග කිරීම ‌සදහා 'ශ්‍රී ලංකා නිදහස් ‌පොදුජන සන්ධානය' පිහිටුවීමට අයදුම්පතක් අද (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර ඇත. මෙහි විශේෂත්වය වන්‌නේ මුලින් ‌පොදු ලකුණක් යටතේ මහමැතිවරණයට තරග කළ යුතු බව කී ශ්‍රීලනිපය ‌මේ වනවිට ‌පොහොට්ටුව...

Read more
එජාප ජාතික ලයිස්තුවට ‌වෙන්න යන ‌දේ

එක්සත් ජාතික පක්ෂයෙන් ‌මෙවර ජාතික ලයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පත්කොට ඇති සියලුම ‌දෙනා සම්බන්ධයෙන් පක්ෂ නායකත්ව‌යෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් කටයුතු කර ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව එළඹෙන මහමැතිවරණයේදී දැනට ජාතික ලයිස්තුවෙන් පත් ‌කොට ඇති සියලුම මන්ත්‍රීවරුන්ට...

Read more
පොලොන්නරුවේ ‘එකට’ ‌ලොකු සටනක්

එළඹෙන මහමැතිවරණයේදී ‌පොලොන්නරුවේ පළමු තැන ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ (‌පොහොට්ටුව) දිස්ත්‍රික් නායක, රාජ්‍ය අමාත්‍ය ‌රොෂාන් රණසිංහ මහතා අතර දැඩි සටනක් ආරම්භ වී තිබේ. මේ වනවිට ‌දෙපාර්ශ්වය...

Read more
යකඩ ගැහැනියක් රටම කළඹයි (VIDEO)

ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මිය‌ගේ සිදුවීම සමාජ ජාල ඔස්සේ ප්‍රචලිත වීමත් සමග කඩොලාන පද්ධති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ‌යොමු කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව...

Read more
Page 4963 of 5060 1 4,962 4,963 4,964 5,060

අගලවත්තේ සමූප ඡන්ද ප්‍රතිපලය සජබෙ ජගත් නාමයෝජනා දෙද්දිම කියයි! මාලිමාවෙ අයත් විපක්ෂයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙ තියන්නත් කළින් විපක්ෂය ඡන්දෙ දිනලා...! මාලිමාවට අපේක්ෂකයෝ හොයගන්න බැරිවෙලා...! මාලිමා ක්‍රියාකාරීන් සෙට් එකක් පොදු විපක්ෂයට...! Sri Lanka Latest News

Read more