• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිමල් මහින්දට ලියුම් ලියන්න පටන් අරන්

February 18, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
බිමල් මහින්දට ලියුම් ලියන්න පටන් අරන්
Share on WhatsAppShare on Facebook

උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී අවධානය ‌යොමු කළ යුතු කරුණු කිහිපයක් සදහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් ‌යොමු ‌කොට ඇත.

එම ලිපිය ‌මෙසේය.

ගරු අග්‍රාමාත්‍යතුමනි,

බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව විසින් මා වෙත ඉදිරිපත් කළ උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධව මතුවී ඇති ගැටලු පිළිබඳව දැනුවත් කිරීම.

උපාධිධාරීන් 50,000ට රැකියා ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ කිහිපයක් පිළිබඳව බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව විසින් අපව දැනුවත් කර ඇත. වගකිව යුතු සංවිධානයක් වශයෙන් අප සමග සාකච්ඡා කිරීමේ දී මතු කළ ගැටලු සම්බන්ධව ඔබතුමන්ව දැනුවත් කිරීමටත් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මතුව තිබේ. එම සංවිධානය විසින් මතු කළ ගැටලු ලෙස,

  1. රාජ්‍ය ආයතන, පළාත් රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, රේඛීය අමාත්‍යාංශය විසින් පාලනය වන ආයතනවල සේවයේ නියුතු උපාධියට සුදුසු රැකියාවක් නොකරන ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ට මෙම රැකියා අවස්ථාව සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අහිමි කර තිබීම. (රැකියාවක් නොකරන බවට ග්‍රාම නිලධාරි සහතිකය ඉල්ලා සිටින බැවින්)
  2. 2012 වර්ෂයේ සිට උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී රැකියා අවස්ථාව අහිමි වූ බාහිර උපාධිධාරීන්ට මේ වන විට රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ අවම කාල සීමාව (අලුතින් සංශෝධනය කරන ලද වයස් සීමාව ද) ඉක්මවා ගොස් ඇත. දීර්ඝ කාලයක් බාහිර උපාධිධාරියෙක් වීම නිසා රැකියා අවස්ථාව අහිමි වීමෙන් ඔවුන්ගේ වයස් සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් මෙවර ද ඔවුන්ට රාජ්‍ය සේවයට ඇතුළත් වීමට ඇති අවස්ථාව අහිමි වී ඇත.
  3. ග්‍රාම සේවා නිලධාරීන්ට නිසි අවබෝධයක් නොමැති කමින් උපාධිධාරීන්ගේ රැකියා අයදුම් පත්‍රය සහතික කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විවිධ දිස්ත්‍රික්ක වලින් ගැටලු මතු වී තිබීම.
  4. උපාධිධාරීන් 50,000 කට රැකියා ලබා දීමේ දිනය ලෙස ආණ්ඩුව සඳහන් කර ඇත්තේ මාර්තු පළවෙනිදා ට පෙර රැකියා ලබා දෙන බව යි නමුත් මේ වන විට එම රැකියා ලබා දෙන්නේ කවදාද, ඒ වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ග මොනවාද, යන්න පිළිබඳ ව දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ වගකිව යුතු වෙනත් රාජ්‍ය නිලධාරීන් හා උපාධිධාරීන් මේ වන තෙක් දැනුවත් කර නොතිබීම.

ඉහත ගැටළුකාරී ස්වභාවයන් උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් මතුව තිබේ. මෙම ගැටළු වලින් 01වන හා 02වන  ගැටලු මීට පෙර උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී ද මතුව තිබේ. එහිදී එම ගැටළු වල තිබූ මානුෂීය ස්වභාවය සැලකිල්ලට ගෙන 2005 හා 2012 වර්ෂ වලදී කැබිනට් පත්‍රිකා මගින් වයස් සීමාව නොසලකා රැකියා අවස්ථාව ලබාදෙන ලෙසත් ඌන සේවා නියුක්ත සියලු උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාගැනීමට අවස්ථාව උදා කරදී තිබිණි.

මේ වන තෙක් උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියක් හා ක්‍රමවේදයක් නොමැති කමින් මෙම  සියලුම උපාධිධාරීන් ඉහත සඳහන් ගැටලු වලට මුහුණදී සිටී. මේ පිළිබඳව ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු කර උපාධිධාරීන් 50000 රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙළේදී කිසිදු උපාධිධාරියෙකුට අසාධාරණයක් නොවන ලෙස  කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

ඉහත ගැටලු සම්බන්ධයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කර කඩිනම් පිළිතුරක් ලබා දීමට කටයුතු කරන මෙන් සියලුම උපාධිධාරීන් වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

ස්තූතියි

මෙයට,

පාර්ලිමේන්තු මන්ත්‍රී,

බිමල් රත්නායක

2020.02.17

SendShareShare
Previous Post

ජිනීවා කණ්ඩායමක් හදිසියේ ලංකාවට

Next Post

සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් ග්‍රැෆීන් කර්මාන්තයේ නිම්වළලු පුළුල් කරයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper