• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් බඳවා ගැනීම්වලින් 800කට අසාධාරණයක්! වනජීවී නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවී ප්‍රශ්න කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 22, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
අලුත් බඳවා ගැනීම්වලින් 800කට අසාධාරණයක්! වනජීවී නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවී ප්‍රශ්න කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට වන ජීවි සංරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට බහුකාර්ය නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් මේ සේවාවට අන්තර්ග්‍රහණය කර ගැනීම සිදුවන බවත් පිරිස් බලය වැඩිවීම නිසා කාර්යක්ෂම ලෙස අදාළ කර්යන් සිදු කළ හැකිවුවත් මේ අන්තර්ග්‍රහණය සිදු කරන විට මේ පනතට අදාළ නිලධාරීන් 800කගෙන් මෙතෙක් විශිෂ්ට සේවාවක් ඉටු කළ හා ඉටු කරන නිලධාරීන්ගේ තනතුරු හා වැටුප් අගතියට පත් කරමින් මේ අන්තර්ග්‍රහණය සිදු නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වනජීවී ක්ෂේත්‍රයේ උද්ගතවී ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡා කිරීමට වනජීවී නිලධාරීන් සමග පැවති සාකච්ඡාව අතරතුරය.

සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 5000ක් අන්තර්ග්‍රහණය කරන විට අනිවාර්යයෙන්ම ක්ෂේත්‍ර සහකාරවරුන්ගේ වත්මන් අයිතිය සුරක්ෂා වන ආකාරයට තනතුරු හා පරිපාලන ස්ථාපිත කිරීම වැටුප්තල නිර්මාණය හා වැටුප් තල නිර්මාණය නිවැරදිව සිදු විය යුතු බවත් 5000ක් සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ 3500ක් බහුකාර්ය නිලධාරීන් එකතු වීම ශක්තියක් වුවත් මේ එකතු වීම මෙතෙක් සේවා කළ අයට අගතිගාමී බලපෑමක් වන්නේ නම් එය වළක්වා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලි මිනිස් ගැටුම අවම කර සීමාසහිත මිනිස් බලයක් තුළ කළ සේවාව වැඩි වී ඇති බවත් වන ජීවින් සුරක්ෂා කිරීම ආදි අමාරු කර්යභාරය ඉටු කරණ මේ අයගේ තනතුරුවලට අගතිගාමී බලපෑමක් සිචුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 හොරකම් කළාට පස්සේ අනුර තවමත් පාර්ලිමේන්තුවේ සභාවට ඇවිත් නෑ! අන්තිමට කතා කරලා තියෙන්නේ ගිය මාර්තු 5..! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මුන්ට පිස්සු මහත්තයෝ..! ඇට පිටින් ගංජා ගහලා තියෙන්නේ..! දෙයියන්ගේ හාල් කැවිලා! අපිව ඇන්දුවා..! අපිත් ඇඳගත්තා! දැන් වී ගන්නේ 70යි 80යි! මුන් ආණ්ඩුද කරන්නේ..? ගොවියො ලාල්කාන්තට-නාමල් කරුණාරත්නට හොඳම එකෙන් අමතයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලොකු වෙනසක් වේගෙනයි යන්නේ..! රටේ හැම ක්ෂේත්‍රයකම ජනතාව දැන් විපක්ෂනායකතුමා හමුවෙලා ප්‍රශ්න කියන්න පෝලිමේ විපක්ෂනායක කාර්යාලයට එනවා! මේ ඇවිත් තියෙන්නේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කැලණිය වඳින්න ආ ජෝඩුවගේ බයික් එක මීගහවත්ත ලොරියක තිබියදී අහුවෙයි! GPSවලින් පොලිසිය බයික් එක හොයාගනී! අවුරුදු 22ක කෙල්ලෙක් අත්අඩංගුවට!
Exclusive

තලවතුගොඩ ස්පාවලට වලානෙන් පනී! තරුණියන් පෝලිමේ අරන් යයි! VIDEO I Sri Lanka Latest News

අගලවත්තේ සමූප ඡන්ද ප්‍රතිපලය සජබෙ ජගත් නාමයෝජනා දෙද්දිම කියයි! මාලිමාවෙ අයත් විපක්ෂයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 හොරකම් කළාට පස්සේ අනුර තවමත් පාර්ලිමේන්තුවේ සභාවට ඇවිත් නෑ! අන්තිමට කතා කරලා තියෙන්නේ ගිය මාර්තු 5..! VIDEO I Sri Lanka Latest News

නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News
Exclusive

තාම ඩෙංගු පාලය කරගන්න බැරිවෙලා! දවසට රෝගීන් 650ක් වාර්තා වෙනවා! ජුනි මාසයේ විතරක් 12196ක්! ඒක තමයි මාසයකට වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය! I Sri Lanka Latest News

Load More
මුන්ට පිස්සු මහත්තයෝ..! ඇට පිටින් ගංජා ගහලා තියෙන්නේ..! දෙයියන්ගේ හාල් කැවිලා! අපිව ඇන්දුවා..! අපිත් ඇඳගත්තා! දැන් වී ගන්නේ 70යි 80යි! මුන් ආණ්ඩුද කරන්නේ..? ගොවියො ලාල්කාන්තට-නාමල් කරුණාරත්නට හොඳම එකෙන් අමතයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුන්ට පිස්සු මහත්තයෝ..! ඇට පිටින් ගංජා ගහලා තියෙන්නේ..! දෙයියන්ගේ හාල් කැවිලා! අපිව ඇන්දුවා..! අපිත් ඇඳගත්තා! දැන් වී ගන්නේ 70යි 80යි! මුන් ආණ්ඩුද කරන්නේ..? ගොවියො ලාල්කාන්තට-නාමල් කරුණාරත්නට හොඳම එකෙන් අමතයි! VIDEO I Sri Lanka Latest News

මුන් තමයි හොඳටම කරලා තියෙන්නේ - මුන්ට පිස්සු ඇට පිටින් ගංජා ගහලා ඉන්නේ! Sri Lanka Latest News

Read more
ලොකු වෙනසක් වේගෙනයි යන්නේ..! රටේ හැම ක්ෂේත්‍රයකම ජනතාව දැන් විපක්ෂනායකතුමා හමුවෙලා ප්‍රශ්න කියන්න පෝලිමේ විපක්ෂනායක කාර්යාලයට එනවා! මේ ඇවිත් තියෙන්නේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලොකු වෙනසක් වේගෙනයි යන්නේ..! රටේ හැම ක්ෂේත්‍රයකම ජනතාව දැන් විපක්ෂනායකතුමා හමුවෙලා ප්‍රශ්න කියන්න පෝලිමේ විපක්ෂනායක කාර්යාලයට එනවා! මේ ඇවිත් තියෙන්නේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කැලණිය වඳින්න ආ ජෝඩුවගේ බයික් එක මීගහවත්ත ලොරියක තිබියදී අහුවෙයි! GPSවලින් පොලිසිය බයික් එක හොයාගනී! අවුරුදු 22ක කෙල්ලෙක් අත්අඩංගුවට!

තලවතුගොඩ ස්පාවලට වලානෙන් පනී! තරුණියන් පෝලිමේ අරන් යයි! VIDEO I Sri Lanka Latest News

අගලවත්තේ සමූප ඡන්ද ප්‍රතිපලය සජබෙ ජගත් නාමයෝජනා දෙද්දිම කියයි! මාලිමාවෙ අයත් විපක්ෂයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

අගලවත්තේ සමූප ඡන්ද ප්‍රතිපලය සජබෙ ජගත් නාමයෝජනා දෙද්දිම කියයි! මාලිමාවෙ අයත් විපක්ෂයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper