අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධුරයකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පත් කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තාරානාත් බස්නායක හා ඩීවී චානකද එම ධූරයන්හිම පත් කර ඇත. කෙසේවෙතත් පාරලිමේන්තුව ලබන 02දා විසුරුවා හැරෙනු ඇති බව...
Read moreරාජපක්ෂ රජය සමයේ සිදුවූ එයාර් බස් ගනුදෙනුවේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බුකි මන්ත්‍රීවරයකුටද විශාල කොමිස් මුදලක් ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කළේය. මීට අමතරව එම බුකි මන්ත්‍රීවරයා සමග එකල සමීපව කටයුතු කළ තවත්...
Read moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හමුවට පසු හිටපු මුදල් ඇමැතිවරයකු වන රවී කරුණානායක මහතාද හදිසි මාධ්‍ය සාකච්ජාවක් පාර්ලිමේන්තුවේදී කැදවීමට පියවර ගෙන ඇත. වත්මන් මූල්‍ය තත්ත්වය මුල්කරගෙන අගමැතිවරයා පවත්වන මාධ්‍ය හමුවේ සිදුකරනු ලබන ප්‍රකාශයන්ට පිළිතුරු දීමේ අරමුණින් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට...
Read moreහදිසි මාධ්‍ය සාකච්ජාවක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හදිසි මාධ්‍ය සාකච්ජාව කැඳවීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ. මෙහිදී අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කරුණු දැක්වීමට සූදානමින් සිටින බව දැනගන්නට...
Read moreආණ්ඩුව අද (20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ණය සීමාව ඉහළ නැංවීමේ යෝජනාව ඉල්ලා අස්කරගැනීමට පියවර ගෙන ඇත. පාර්ලිමේන්තුවේ පැවැති හදිසි පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ. මෙම යෝජනාවට විපක්ෂය හදිසි ජන්දයක් ඉල්ලා සිටීමට සූදානමින් සිටින බවට ලැබුණු...
Read moreපාර්ලිම්න්තුව තුළ හදිසි තත්ත්වයක් මතුවීම හේතුවෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව වාර්තා වේ. අයවැය ඉදිරිපත් කරන තෙක් අතුරු ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කර ගැනීමට ආණ්ඩුව අද (20) දිනයේ සැලසුම් කර තිබුණද විපක්ෂය ඊට...
Read moreසයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. රටේම එවැනි පාලන ව්‍යුහ වෙනස් කිරීමේ අවශ්‍යතා සළකා බලා සියල්ල එකවර සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය....
Read moreඉකුත් ආණ්ඩු සමයේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් මැතිඇමැතිවරුන් විශාල හඩක් නැගුවද ඒ සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයේදී බොහෝ මැතිඇමැතිවරුන් බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වූ වෝහාරික විගණන වාර්තාව ලබාගෙන නොමැති බව දැනගන්නට ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් බැදුම්කර වෝහාරික විගණන වාර්තාව ලබාගෙන...
Read moreහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට අමෙරිකාවට ඇතුල්වවීම තහනම් කිරීම මුල්කරගෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කොට ඇත. ඒ මහතා සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙළ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත්, අමෙරිකාවද...
Read moreඅද (19) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් 'අලියා' ලකුණ යටතේ එජාපය මැතිවරණයට තරග කළ යුතු බව නැවත වතාවක් කියා සිටීමත් සමග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වී ඇති බවක් වාර්තා වේ....
Read moreශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank of Sri Lanka) විසින් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.