ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සියලුම දිස්ත්‍රික්ක මුල්කරගෙන මතවිමසුමක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිෙබේ. මෙහිදී එජාපය රනිල් පාර්ශවය සමග එක්ව තරග කළහොත් ලැබිය හැකි ප්‍රතිපල සහ වෙන්ව නව ලකුණක් යටතේ...
Read moreප්‍රධාන පක්ෂ දෙකේම හොරුන් සිටින බවත්, පක්ෂ බේදයකින් තොරව එම හොරුන් පැරද්දවීමට මෙවර මහමැතිවරණයේදී කටයුතු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙවර මැතිවරණයේදී පුද්ගලයන් දෙස හොදින් බලන ලෙසත්, දේශපාලන...
Read moreඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය තුළ සිටින ඩීල්කාරයන් සහ ද්‍රෝහියන් රටට හෙළිදරව් කිරීමට තමා සූදානමින් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ එළඹෙන මැතිවරණ වේදිකාවේදී මෙම ඩීල්කාරයන් සහ ද්‍රෝහියන්...
Read moreහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදුන් සභාපතිකම පියන්කමක් බවත්, ඇතැම් අවස්ථාවල අස්වනු රැකගන්න කුඹුරුවල පඹයන් සිටුවන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. ප්‍රශ්නය - ඔබතුමාලා හදපු සන්ධානයේ සභාපතිවරයා විදියට...
Read moreජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ ඉතා තීරණාත්මක සාකච්ජා වටයක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. මෙම සාකච්ජා සදහා රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක සහ එම්. ඒ. සුමන්තතිරන් ඇතුළු එම පාර්ශ්වවල නියෝජිතයන් කිහිප දෙනකු...
Read moreලබන 27 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භ වන එක්සත් ජාතීන්‌ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග තවත් අමාත්‍යවරුන් දෙනෙකු සහභාගී වීමට නියමිතය. ඉන් එක් අමාත්‍යවරයකු වන්නේ මහින්ද සමරසිංහ මහතාය. යුද සමයේදීත් යුද්ධයෙන් පසු කාලයේදීත් බරපතළ...
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව මේ වන විට දින 100ක් ඉක්මවා ගොස් අවසානය. එම දින 100 තුළ ගෝඨා රට යම් ‘සිස්ටම්’ එකකට හැඩගැස්වීම සඳහා මූලික අඩිතාලමක් දැමීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබෙන දෙයකි. පසුගිය සතියේ පැවැති එක්තරා රැස්වීමකදීද ජනාධිපතිවරයා...
Read moreපහුගිය දිනවල රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබුණේ රන්ජන් රාමනායකගේ හඬපටය. හැම තැනම කතාවට ලක්වුණේත්, සමාජ මාධ්‍යවල ප්‍රධාන තැනක් ගෙන තිබුණේත් රන්ජන්ගේ හඬපටවල තිබුණු කතාය. නමුත් මේ වන විට රන්ජන්ගේ හඬපට පවා පරාජයට පත්කරන මහත් ආන්දෝලනාත්මක හඬපට කිහිපයක් ඉදිරි දින...
Read moreහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මේ වන විට ශ්‍රීලනිපයෙන් සහ පොහොට්ටුවෙන් ඈත්වී සිටින හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමඟ අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව ආරංචිය. චන්ද්‍රිකා මේ සඳහා එක්කර ගැනීමට සූදානමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පොදුජන...
Read moreපසුගිය සතියේ මෙරට දේශපාලනය උණුසුම් කළ ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛව ඇති කර ගත් නව දේශපාලන සන්ධානයය. ප්‍රධාන පක්ෂ දෙකට අමතරව තවත් පක්ෂ කිහිපයක එකතුවෙන් නිර්මාණය වූ එය නම් කර තිබුණේ ශ්‍රී...
Read moreගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.