කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පැතිර යන ඇතැම් කටකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මේ බව අනාවරණය කර ඇත. එම වීඩියෝව මෙහි දැක්වේ. https://www.youtube.com/watch?v=Smf1cY7Z2cw
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ 'සමගි ජන බලවේගය'ට නීතිමය ප්‍රශ්නයක් ඇති බවට කියමින් සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයෙන් ප්‍රචාරය කරනු ලබන කටකතාව මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කොට ඇත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත. එහිදී...
Read moreතවත් ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව අද (15) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කිරීමත් සමග ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙම රෝගීන් හත්...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නාමයෝජනාවන් සදහා නීතිමය බාධාවන් මතුව ඇති බව කියමින් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ව්‍යාජ පුවතක් යවමින් සිටින බව දැනගන්නට ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානය මගින් මෙම ව්‍යාජ පුවත් පතුරුවමින් සිටින බවද...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග වදින 'සමගි ජන බලවේගයේ' නාමයෝජනා සියල්ල අද (15) රාත්‍රිය වනවිට සකස් කොට අවසන් කිරීමට සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා...
Read moreශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කලුතර දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
Read moreරට පුරා පැතිර යන කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අඅගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත. මීට අනවශ්‍ය ලෙස බියක් ඇති කර නොගන්නා ලෙසත්, ෙරෝගය පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ. එමෙන්ම ඉදිරි දින...
Read moreඉදිරි මහමැතිවරණයේ පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වය සහ කණ්ඩායම් නායකත්වය හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දීමට පොහොට්ටුවේ ප්‍රධානීන් පියවර ගෙන ඇත. ඒ අනුව අද (15) දිනයේ යෙදුණු සුභ මොහොතින් පොලොන්නරුවේ කණ්ඩායම් නායකයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අත්සන් තැබීමට...
Read moreයාපනය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සදහා වත්මන් ආණ්ඩුව බිලියන 13.6ක් වටිනා ඇස්තමේන්තුවකින් යුතු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ එම ව්‍යාපෘතිය සදහාම 2018 වසරේ පැවති යහපාලන රජය බිලියන 2ක ඇස්තමේන්තුවක් සහිත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට...
Read moreපොහොට්ටුව ශ්‍රීලනිපය සමඟ එක්ව මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා අස්සන් කරද්දී එජාපය මේ වන විට දෙපිල බෙදී ස්ථාන දෙකක නාමයෝජනා සකස් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඉන් පළමු ස්ථානය එජාප පක්ෂ මූලස්ථානය වූ පිටකෝට්ටේ පිහිටි සිරිකොතේය. එහි පක්ෂ නායක රනිල්,...
Read more"ජනපති අනුරට එන්න කියාපිය..." මහ රෑ කලුවරේ මේ මොකක්ද වෙන්නේ, සෙට් එකක් පන්දම් උස්සන් අනුරාධපුරට බැහැලා.. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.