රට තුළ දැනට මතුව ඇති හදිසි තත්ත්වය පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) රාත්‍රී 8ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටී. එය සියලු රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවිව විකාශය කිරීමට නියමිතය.
Read moreවිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් පැතිරී යන පුවත සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊයේ (16) දිනයේ විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය මෙසේය. https://www.youtube.com/watch?v=uJVud8SsCP4
Read moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිවෙස ඉදිරිපීට මේ වනවිට කලබලකාරී ස්වරූපයක් මතුව ඇති බව දැනගන්නට තිබේ. මේ වනවිට එම නිවසේ ඉදිරි මහමැතිවරණයට ශ්‍රීලනිපය තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ආරම්භ වී ඇති අතර ආසන සංවිධායකවරුන් සහ...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගන්නා ලෙස පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හට අද (16) දිනයේදී ආසන සංවිධායකවරුන්ගෙන් විශාල ඉල්ලලීමක් ඉදිරිපත් විය. අද සවස පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි ආසන සංවිධායකවරුන්ගෙන් මෙම ඉල්ලුම ඉදිරිපත් වුණු අතර ජයසේකර මහතා ඔවුන්ට ප්‍රකාශ...
Read moreපොහොට්ටුව සමග අද දිනයේ පැවැති සාකච්ජා අසාර්ථක වීමත් සමග ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පක්ෂ මූලස්ථානය වූ ඩාලි පාරේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා ඇත. මෙම රැස්වීම රාත්‍රී 7ට පැවැත්වීමට තීන්දු වී තිබේ. පොහොට්ටුව යටතේ පොලොන්නරුවෙන් තරග වැදීමට පක්ෂ...
Read moreපොහොට්ටුව යටතේ තරග වැදීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නියෝජිත පිරිසක් සහ පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අතර අද (16) පැවැති සාකච්ජාව සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බව වාර්තා වේ. බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්විණ. මේ සදහා ශ්‍රීලනිපය...
Read moreඅද (16) දිනයේදීද කොරෝනා ආසාදිත රෝගීන් දසදෙනකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. වයස අවුරුදු 13ක ගැහුණු දරුවෙක්...
Read moreඅද (16) සිට ලංකාවේ පළාත් කිහිපයකට තද වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බව විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත. බීබීසී කාලගුණ වාර්තාව මගින් අනාවරණය කොට ඇත්තේ අද සිට සතියක් පුරා කොළඹ ආශ්‍රීත ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් දක්නට හැකි බවකි. එමෙන්ම පවතින...
Read morehttps://www.youtube.com/watch?v=Ijb6qKkOTeY
Read moreපාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.Sri Lanka Latest News ඒ් , විපක්ෂයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.