Wednesday, June 24, 2026
 

Exclusive

පාප් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!!!

ඇතිව තිබෙන සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද (25) දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී නොවූ බව වාර්තා ‌වේ. නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත...

Read more
ලංකාවේ ‌ලෝක වාර්තාවට ‌කොරෝනා කවදා එකතු ‌වෙයිද?

අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසයට ගොදුරුවූ කිසිදු පුද්ගලයෙක් මේ දක්වා වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියාය.ලෝකයේ තත්ත්වය හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් බවත් මෙම ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යාමට මහජනතාව සෞඛ්‍ය අංශ විසින්...

Read more
කුමාරයාටත් ‌කොරෝනා

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා හටද ‌කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ. පසුගිය දින කිහිපය තුළ චාල්ස් කුමාරයා හට ‌කොරෝනා ‌රෝග ලක්ෂණ ‌පෙන්නුම් කළ බවත්, පසුව ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී චාල්ස් කුමාරයාට ‌රෝගය ආසාදනය වී ඇති...

Read more
මහජන්දය ගැන සජිත්‌ගෙන් මතවිමසුමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා ‌මේ බව සදහන් කර තිබේ. එම නිවේදනය ‌මෙසේය.

Read more
බැසිල් ඇතුළෙ ඉඳන් ජනතාවට හදිසි පණිවුඩයක් ‌දෙයි

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රට පුරා පනවා ඇති ඇදිරි නීතිය ‌හේතුවෙන් ‌මේ වනවිට ඇනහිට ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයන් ‌වෙත ‌බෙදා හැරීමේ කටයුත්ත බැසිල් රාජපක්ෂ මහතා ‌වෙත බාරදීමට ආණ්ඩුව පියවර ‌ගෙන ඇත. අදාළ කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා කාර්...

Read more
රැවටෙන්න එපා: ‌මේ පින්තූර ‌බොරුවක්

මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා කළඹවමින් සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ‌බෙදාහරින ව්‍යාජ ජායාරූප කිහිපයක් ‌වේගයෙන් සංසරණය ‌වෙමින් තිබේ. එම ජායාරූපවල ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ රුවද සහිත සතොස ලාංජනය සහිත කුඩා රථවල බඩු ‌බෙදමින් යන ආකාරයකි. කෙසේවෙතත් ‌මෙම ජායාරූප ‌මේ වනවිට...

Read more
දින 2න් ධම්මිකගේ ආධාර IDH ‌රෝහලට එයි

පොරාන්දු වූ පරිදි අයි.ඩී.එච්. ‌රෝහ‌ෙලේ දැඩි සත්කාර ඒකකයට අත්‍යවශ්‍ය ස්වසන යන්ත්‍ර 6 සහ ඇදන් 6 ඊට ලබා දීමට ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ධම්මික ‌පෙරේරා මහතා සමත් වී ඇත. මේ දක්වා අයි.ඩී.එච්. ‌රෝහලේ එවැනි ස්වසන යන්ත්‍ර සහ ඇදන් 2ක් පමණක් තිබූ...

Read more
මෝඩි ඉන්දියාවම ‘Total Lockdown’ කරයි

ඉන්දියාව සති තුනකට 'ද ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊ‌යේ (24) ප්‍රකාශ කළේය. ඒ අනුව ඊ‌යේ (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ‘‘අද මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටම ‘ලොක්ඩවුන්’ ක්‍රමය අනුගමනය කරනවා. ‘ටෝටල් ලොක්ඩුවන්’ ක්‍රියාමාර්ගයකට අපි යනවා’’ යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ...

Read more
අලි මදිවාට හරක්: ‌කොරෝනාවෙන් විනාස වූ චීනෙට ‘හන්ටා’ වයිරසයත් එයි: දැනටම 1ක් මරුට

කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබියදී, හන්ටා නමැති වයිරසයක් ආසාදනය වීමෙන් චීනයේ යුනාන් පළාතේ පුද්ගලයෙකු මියගොස් තිබේ. බස් රථයක ගමන් කරමින් සිටියදී ඔහුගේ මෙම මරණ සිදුවී ඇති අතර මේ හේතුවෙන් බස් රථයේ සිටි අනෙකුත් පුද්ගලයින් තිස්දෙදෙනා ද පරීක්ෂා කර ඇත....

Read more
කොරෝනා 18ට නගී

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඒ අනුව එම වයිරසයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ  පත් වූ මුල්ම...

Read more
Page 4941 of 5064 1 4,940 4,941 4,942 5,064