පොරාන්දු වූ පරිදි අයි.ඩී.එච්. රෝහෙලේ දැඩි සත්කාර ඒකකයට අත්‍යවශ්‍ය ස්වසන යන්ත්‍ර 6 සහ ඇදන් 6 ඊට ලබා දීමට ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සමත් වී ඇත.
මේ දක්වා අයි.ඩී.එච්. රෝහලේ එවැනි ස්වසන යන්ත්‍ර සහ ඇදන් 2ක් පමණක් තිබූ අතර මෙම පරිත්‍යාගයක් සමග එම සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ නැග තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ කිසිදු භාණ්ඩයක් ලංකාවට ගෙන්විය නෙැහැකි තත්ත්වයක් යටතේ සහ ලංකාවේ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් යටතේ සිය පෞද්ගලික සම්බන්ධතා උපයෝගී කොටගෙන ධම්මික පෙරේරා මහතා දින 2ක් ඇතුළත මෙම උපකරණ රෝහලට ලබා දීමය.











