ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙළ දියත් කිරීම සේම...
Read moreබ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා හට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තමන්ට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවත් ඒ අවස්ථාවේදී තමන්ට ලද උපදෙස් මත ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පරීක්ෂණය ධනාත්මක වූ...
Read moreනැවත දැනුම්දෙ නතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. එසේම ඔසුසැල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත. මිට අමතරව සියලුම...
Read moreස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය තහවුරු කොට ඇත. එම පුද්ගලයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් බවත්, වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බවත් වාර්තා වේ.මෙම ලාංකිකයා...
Read moreකොවිඩ්-19 මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත. ආසාදිතයන් ගණන ලක්ෂ 5 කරා ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය දෙවැනි සතියට පියවර තබමින් සිටී. ඉන්දියාව දින 21 කට වසාදමා ඇත. කොවිඩ්-19 සමග මට ඇසුණු දැනුනු අත්දැකීම් කිහිපයක් මෙලෙසය. කොළඹ ඇඳිරි...
Read moreඇදිරිනීතිය හේතුකොටගෙන ජනතාව අපහසුතාවට පත්ව නිවෙස්වලට වී සිටින මේ මොහොතේ අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමට කටයුතු කරන ලෙස සියලුම සන්නිවේදන ආයතන වෙතින් තමන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. https://www.youtube.com/watch?v=TcO-1rc5Mt8
Read moreරජය විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන්නේ නම් එළැඹෙන අප්‍රේල් 07 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා ඇත. ජනතාව වගකීම් විරහිතව හැසිරෙන්නේ නම් මෙම කාලසීමාවේ කොරෝනා රෝගීන්...
Read moreඅද (26) දිනය තුළද මෙතෙක් කිසිදු කොරෝනා රෝගියකු මෙතෙක් වාර්තා වී නොමැති බව දැනගන්නට තිබේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් 4 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන්...
Read moreසමෘද්ධිලාභීන් අලුත් සහ පැරණි ලෙස වර්ගීකරණය නොකර සියල්ලන්ටම එක හා සමානව සලකන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත. එහි මෙසේද දැක්වේ. 'කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන්...
Read moreකොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මක වන අතර ෙමේ වනවිට ඉන්...
Read moreමුදල් කාරකසභාව මින් ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයක් උදාවී ඇතැයි එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ අද (24) පැවසීය....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.