• About us
  • Contact us
Wednesday, June 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

June 24, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා (පා.ම) මහතා විසින් “සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත” (Social Media Minimum Age Bill) අද දින පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දෙන ලදී. දරුවන් සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථයයි. Sri Lanka Latest News

මෙම නව පනත මගින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකා වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට අදාළ විෂය භාර අමාත්‍යවරයාට (ළමා කටයුතු අමාත්‍යවරයා) නියෝග පැනවීමට බලය ලැබේ. එමෙන්ම, දරුවෙකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කාලය සීමා කිරීමට හෝ භාවිත කළ හැකි නිශ්චිත වේලාවන් නියම කිරීමට ද මෙහි විධිවිධාන ඇතුළත් වේ.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත් කිරීමට යෝජිතය. පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බව ද එහි සඳහන් වේ.

SendShareShare
Previous Post

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

Next Post

ආයෙ දැනුවත් කිරීම් නෑ! ඩෙංගු තිබ්බොත් කෙළින්ම නඩු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

ඉහළින් නියෝගයක් ඇවිත්! හර්ෂගේ මුදල් කාරක සභාවට උන්හිටි තැන් නැතිවෙයි..! Sri Lanka Latest News

ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂ නායක සජිත් සටන අත් නොහරී.! විපක්ෂයේ සියලු පක්ෂ එක්ක අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරයි! විවාදය නොදුන්නාට ආණ්ඩුවට එරෙහිව අලුත් සටනක් පටන් ගනී! PHOTOS I VIDEO I Sri Lanka Latest News

කොරියාවේ හිටපු ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක සජිත් එක්ක සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ සාමාජිකයන් දැන් ගම්වල තියෙන උද්ඝෝෂණ මැද්දට පැනලා ‘තග’ දාන්න පටන් අරන්ද? VIDEO I Sri Lanka Latest News

Load More
තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

ඉහළින් නියෝගයක් ඇවිත්! හර්ෂගේ මුදල් කාරක සභාවට උන්හිටි තැන් නැතිවෙයි..! Sri Lanka Latest News

මුදල් කාරකසභාව මින් ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයක් උදාවී ඇතැයි එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ අද (24)   පැවසීය....

Read more
ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News

ආයෙ දැනුවත් කිරීම් නෑ! ඩෙංගු තිබ්බොත් කෙළින්ම නඩු! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් සටන අත් නොහරී.! විපක්ෂයේ සියලු පක්ෂ එක්ක අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරයි! විවාදය නොදුන්නාට ආණ්ඩුවට එරෙහිව අලුත් සටනක් පටන් ගනී! PHOTOS I VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper