මහ මැතිවරණය පවත්වන දිනයක් ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බැවින් වහාම දිනයක් නියම කොට මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු...
Read moreඩීල්කාරයන් බවට අපට චෝදනා කරමින් ඇගිල්ල දිගු කරන ගමන් ආණ්ඩුවත් සමග ඩීල් දමා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ කාර්යාල පාවිච්චි කිරීම සදහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත්...
Read moreකොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි දෙවැනි පියවර ලෙස ලක්ෂ 32ක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ. මේ හරහා රට...
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින කිහිපයේ ඇඳිරි නීතිය පනවා තිබියදී පවා කොළඹින් පිටත සිය පවුලට අයත් බංගලාවක විවේක සුවයෙන් කල් ගත කොට ඇති බව දැනගන්නට තිබේ. එහිදී විවේක සුව විඳින අතරතුර වික්‍රමසිංහ මහතා 'නෙට්ෆ්ලික්ස්' සිනමා සමාගම...
Read moreමෙරට සිටින ලක්ෂ 28ක පමණ ජනතාවක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. එමනිසා වහාම මෙම ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත්, මැතිවරණ පැවැත්වීමට යොදන සල්ලි ඒ වෙනුවෙන් යොදා...
Read moreකොටි බෝම්බයෙන් ජීවිතය බේරාගත් චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය දින්නේ සානුකම්පිත රැල්ලකිනි. ඒ රැල්ලේ පිහිනාම ඇය මහ මැතිවරණයත් පවත්වනු ඇතැයි දේශපාලන විචාරකයන් අනාවැකි පළ කළත් ඇය මහ මැතිවරණයක් කැඳවූයේ නැත. ඇය වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න යූ.ඇන්.පී.ය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා...
Read moreආණ්ඩුව පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දෙන්නේ දේශපාලන කෝණයෙන් බලා බවත්, එය කනගාටුවට කරුණක් බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය. සහන බෙදෙීමේ ක්‍රියාවලියෙන් ග්‍රාමසේවක මහත්වරුන් ඉවත් වීම ඊට හොදම නිදසුනක් බවත්, මේ වනවිට පොහොට්ටුවේ ප්‍රාදේශීය...
Read moreමැතිවරණවලට තමන් කිසිසේත්ම බය නැති නමුත් එක් එක් පාර්ශ්වවල කොන්දේසිවලට යටත්ව මැතිවරණවලට පැවැත්වීමට සූදානම් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සදහන් කරයි. මේ වනවිට ආරක්ෂක අංශවල කැපවීම මත වයිරසය ව්‍යාප්ත වීම පාලනය වී ඇතත් රට තුළ දැනටමත්...
Read moreමහමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය විවිධ පුවත් පළ කරමින් සිටින හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා වහාම හමුවක් කැදවන ලෙස දැනුම් දෙමින් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කර...
Read moreකොරෝනා උවදුරෙන් රටම පීඩා විදින මේ මොහොතේ මැතිවරණයක් නොපවත්වන ලෙසත්, තත්ත්වය තවමත් පාලනය කර ගැනීමට හැකි වී නොමැති බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ සදහන් කර සිටිති. ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ ඉල්ලීම අවධාරණය කර සිටියේය. "අද (16) උදේ...
Read moreඅල්ලස් චෝදනා මත අත්අඩංගුවේ සිටින චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.