ආණ්ඩුව පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දෙන්නේ දේශපාලන කෝණයෙන් බලා බවත්, එය කනගාටුවට කරුණක් බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය.
සහන බෙදෙීමේ ක්‍රියාවලියෙන් ග්‍රාමසේවක මහත්වරුන් ඉවත් වීම ඊට හොදම නිදසුනක් බවත්, මේ වනවිට පොහොට්ටුවේ ප්‍රාදේශීය නියෝජිතයන් හරහා සහන බෙදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් සජිත් එහිදී සදහන් කර සිටියේය.
එම වීඩියෝව මෙසේය.











