එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පසුගිය දින කිහිපයේ ඇඳිරි නීතිය පනවා තිබියදී පවා කොළඹින් පිටත සිය පවුලට අයත් බංගලාවක විවේක සුවයෙන් කල් ගත කොට ඇති බව දැනගන්නට තිබේ.
එහිදී විවේක සුව විඳින අතරතුර වික්රමසිංහ මහතා ‘නෙට්ෆ්ලික්ස්’ සිනමා සමාගම මගින් බෙදා හරිනු ලැබූ අතිශය ජනප්රිය චිත්රපටයක් වන ‘හොටෙල් මුම්බායි’ චිත්රපටය නරඹා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ යළි කොළඹ බලා පැමිණ ඇති ඒ මහතා යළි දේශපාලන කටයුතු ආරම්භ කොට ඇති බවද දැනගන්නට ඇත.










