මැතිවරණවලට තමන් කිසිසේත්ම බය නැති නමුත් එක් එක් පාර්ශ්වවල කොන්දේසිවලට යටත්ව මැතිවරණවලට පැවැත්වීමට සූදානම් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සදහන් කරයි.
මේ වනවිට ආරක්ෂක අංශවල කැපවීම මත වයිරසය ව්‍යාප්ත වීම පාලනය වී ඇතත් රට තුළ දැනටමත් වයිරසය මුල්කරගෙන විශාල අර්බූදයක් මතුව ඇති බවද පෙන්වා දුන්නේය.
එම ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.











