අද (19) පෙ.ව 11.38 ට උදා වූ සුබ නැකතින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව ලක්ෂ උයන නිවසේ ගෙවත්තේ කොස් පැළයක් සිටුවා, සුබ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය සමඟ එක් විය. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පැළයක් සිටුවිම නැකත් චාරිත්‍රයක් ලෙස...
Read moreමහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (20) දිනයේ මැතිවරණ කොමිසම විසින් පැවැත්වීමට නියමිත ඇත. මෙම හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, අනෙකුත් හමුදාපතිවරුන්, පොලිස්පති සහ අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නිලධාරීන් කිහිප...
Read moreමෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ අවසන් නැකත් චාරිත්‍රය වූ පැල සිටුවීමේ නැකතට ඖෂධීය පළතුරු ශාකයක් වන කටු අනෝදා පැලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මැතිනිය විසින් අද (19) රෝපණය කරන ලදහ. පෙරවරු 11.38 යෙදී තිබූ පැළ සිටුවීමේ...
Read moreරුපියල ස්ථාවර කරගැනීම සදහා ලංකාවට ගෙන්වන භාණ්ඩ විශාල ප්‍රමාණයක් තාවකාලිකව තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවත් සමග ආර්ථිකයේ ඇතැම් ක්ෂේත්‍ර වසා දැමීමට සිදුවනු ඇති බවත්, ඒ හරහා රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී යනු ඇති බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පෙන්වා දෙයි....
Read moreකොරෝනා වයිරසයේ බලපෑම තවමත් නිශ්චිත වශයෙන් රටෙන් තුරන් වී නැති මොහොතක දෙවන පාසැල් වාරය මැයි මස 11 දින ආරම්භ නොකරන ලෙසට මාවරලේ භද්දිය හිමි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත. ඒ අනුව අවම වශයෙන් මැයි මස අවසානය වන තෙක් හෝ පාසල් වාරය...
Read moreඒ ඒ ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව සුරාබදු බලපත් ඇති මත්පැන්හල් නැවත විවෘත කිරීමට නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා අවසර ලබා දී තිබේ . මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල්...
Read moreකොරෝනා අර්බූදය පාලනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඊළග ඉලක්කය ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ බැඳුම්කර වංචාව පිළිබදව පරීක්ෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. ඉකුත් ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන සටන් පාඨ දෙක...
Read moreකොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ලබා දීමට නියමිත රුපියල් 5000 දීමනාව සදහා ආණ්ඩුවට අමතර රුපියල් බිලියන 24ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. මුලින් ආණ්ඩුව තීන්දු කර තිබුණේ ලක්ෂ 18ක් වන සමෘද්ධිලාභීන්ට පමණක් මෙම රුපියල් 5000...
Read moreසෑම ගමකම ළමා හා මාතෘ සායන ක්ෂණිකව විවෘත කිරීමේ හැකියාව පිළිබද සොයා බලන ලෙස ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දී තිබේ. එම නිවේදනයේ...
Read moreවහාම මහමැතිවරණය පැවැත්වීමට දින තීන්දු කරන ලෙසට මැතිවරණ කොමිසමට දැනුම් දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (18) දහවල් නිකුත් කර තිබූ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් දැඩි නිවේදනයක් නිකුත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය කටයුතු කොට ඇත. එම...
Read moreඅද ලෝකය මුහුණ දෙන දේශගුණික විපර්යාස, වන විනාශය, ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර සංවර්ධනය යන අභියෝග හමුවේ, කෘෂි වන වගාව (Agroforestry)...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.