කොරෝනා ආසාදනයෙන් රට බේරා ගන්නා තුරු මැතිවරණ පැවැත්වීමෙන් වළකින ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත. ඒ මහතා පෙන්වා දෙන්නේ මැතිවරණ පැවැත්වීමට පළමු ජනතාව ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත් බවකි. එමනිසා කිසිවකුගේ බලපෑම්වලට යට නොවී ජනතාව ආරක්ෂා කරගැනීම...
Read moreවිදුලි මනු කියවීමේදී මාසය ඉක්මවා ගොස් ගණන් හැදීම සිදු කළහොත් විදුලි බිල ඉහළ යන බව සාමාන්‍ය විදුලි පාරිභෝගිකයන්ගේ මතය වී තිබේ. නමුත් එය එසේ නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය උදාහරණ සහිතවම පෙන්වා දී ඇත. ඒ මෙසේය.
Read moreපාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් සපිරෙන හෙට (21) දිනයේදී මියගිය සහ ආබාධිත වූ සියලුම දෙනා තමන් අදහන් ආගමට අනුව සිහිපත් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. නිවේදනයක් සහ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ. එමෙන්ම...
Read moreනීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවිකාවකට කොරෝනා රෝගය වැළදී ඇති බව වාර්තා වීමත් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණ සේවා කොමිසම වෙත ලිපියක් යොමු කරමින්...
Read moreඅද (20) සිට ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සදහා දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට අනෙකුත් දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ලිහිල් කළද ආණ්ඩුව දුන් උපදෙස් පිළිනොපදිමින් ඇතැම් ජනතාව අවදානම් සහගත ලෙස කටයුතු කරන ආකාරයක් දැකගන්නට තිබිණ. මෙහිදී පොදු ප්‍රවාහන සේවාවල 50%ක ප්‍රමාණයක් පමණක්...
Read moreකොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ඇදිරි නීතිය ලිහිල් කිරීම බදාදා (22) දින සිදුකරන බව ප්‍රකාශ වී තිබුණද එය එළැඹෙන 27 වන දින පෙරවරු 05.00 දක්වා දක්වා කල්දමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර...
Read moreමැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළමුවරට අදහස් දක්වා තිබේ. එමගින් දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ අප වෙත සංනිවේදනය කරන ලද සෑම කරුණක් කෙරෙහිම හා රටේ තත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය...
Read moreනව කොරෝනා වෛරසය වැලදුනු තවත් රෝගීන් 24ක් අද (20) උදැසන වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ගෙවුණු පැය 24 තුළ රෝගීන් 40ක් වාර්තා වීම විශේෂ සිදුවීමකි. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ...
Read moreකොළඹ රොටිකඩේ වත්තේ කොරෝනා රෝගය පැතිර යාම සම්බන්ධයෙන් කොළඹ අලුත්කඩේ පෙදෙසේ ජාබිර් මෞලවිතුමා විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය මෙසේය. මේවන විට රොටීකඩේ වත්තේ සියලුම මුස්ලිම් වැසියන් පමණක් නිරෝධායනය සදහා රැගෙන යන බවට වැරදි තොරතුරක් සමාජගත වෙමින් තියෙනවා. ඒක...
Read moreකොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කර ඇති බවට නිශ්චිත විද්‍යාත්මක නිර්ණායකයන් නොමැතිව මහමැතිවරණය පැවැත්වීම පිළිබද තමන් එකග නොවන බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමක් කර ඇත. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රීය මහතා වෙත...
Read moreකැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.