සමගි ජන බලවේගයේ නායකයන් අද (21) දින පහන් ආලෝක දල්වා පාස්කු ප්‍රහාරයෙන් මියගියවූවන් සහ ආබාධිත වූවන් සිහිකිරීමට කටයුතු කළහ. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කාවින්ද ජයවර්ධන සහ හර්ෂ ද සිල්වා යන හිටපු මන්ත්‍රීවරු එක්ව සිටියහ....
Read moreපාස්කු ප්‍රහාරයට වසරක් සපිරීම නිමිති කොටගෙන අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ විසින් සිදුකළ කතාවේදී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ ස්තූතියක් පිරිනැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කතාබහක් ඇතිව තිබේ. සිය කතාවේදී කාදිනල් හිමිපාණන් වහන්සේ...
Read moreරටක් වටින සෑම දරුවකුටම රටක් වටින කතාවක් කතාවක් ඇති බවත්, එය රටක් වටින කතාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස තමන් රටේ සිටින පාසල් සිසුන්ගෙන් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපනය ලබන හිමිවරුන්ගෙන් සහ ජාත්‍යන්තර පාසල්වල සිසුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස්...
Read moreවසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා පහත වැටී තිබේ. මෙය 40%ක පහත වැටීමක් බව වෙළෙදපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. අවසන් වරට තෙල් බැරලයක මිල එතරම් පහත වැටුණේ 1998 වසරේදීය. තෙල් අපනයනය කිරීමේ ප්‍රධාන රටවල් තෙල් අපනයනය...
Read moreමහ මැතිවරණය ජූනි මස 20 වැනි සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (20) පස්වරුවේ තීරණය කළේය. මහ මැතිවරණය වසර 2020 ජූනි 20 වැනිදා පැවැත්වෙන බවට සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරිණ. අප ඊයේ සවස අතිවිශේෂ පුවතක් පළකරමින් කියා සිටියේ...
Read moreදිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීමට ජනාධිපති ෙගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ...
Read moreමහමැතිවරණය ලබන ජුනි මස දෙවැනි සතියේ හෝ තුන්වැනි සතියේ පැවැත්වීමට තමන් සැලසුම් කරමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ දිසාපතිවරුන් සමග අද (20) කොළඹදී පැවැති හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා...
Read moreඅද (20) සොයාගත් අසාදිතයින් සංඛ්‍යාව 32ක් වීමත් සමග ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. කොරෝනා අසාදිත යැයි තහවුරු වූ ආසාදිතයින් 24 දෙනකු අද උදෑසන හමු වූ අතර තවත් රෝගීන් 8 දෙනකු අද දහවල් වන විට වාර්තා...
Read moreමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සියලුම පක්ෂ මහලේකම්වරුන්ට හෙට (21) මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පියවර ගෙන ඇත. ඒ අනුව හෙට පෙරවරු 10ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිසම අද (20) දිනයේදී ආරක්ෂක...
Read moreමේ වෙලාවේ රටේ ප්‍රමුඛතාව මැතිවරණය නොවන බවත්, මැතිවරණයක් පැවැත්වීම යනු මුලු රටම මාරයා ළගට යැවීමක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. ඒ අනුව මෙය හැදින්විය යුත්තේ මිලියන 15ක ජනතාවක් මාරයා කරා ගෙනයන මාරයාගේ මැතිවරණයක් යනුවෙන් බවත් මන්ත්‍රීවරයා...
Read moreකැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.