කොරෝනා ආසාදනයෙන් රට බේරා ගන්නා තුරු මැතිවරණ පැවැත්වීමෙන් වළකින ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත.
ඒ මහතා පෙන්වා දෙන්නේ මැතිවරණ පැවැත්වීමට පළමු ජනතාව ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත් බවකි.
එමනිසා කිසිවකුගේ බලපෑම්වලට යට නොවී ජනතාව ආරක්ෂා කරගැනීම සදහා නොබියව තීන්දු ගන්නා ලෙස හිටපු විපක්ෂනායකවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කොට ඇත.










