• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ ‌රොටිකඩේ ‌වත්තේ කොරෝනා පැතිර ගියේ ‌කොහොමද? ‌මේ නිවේදනයත් කියවන්න

April 20, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹ ‌රොටිකඩේ ‌වත්තේ කොරෝනා පැතිර ගියේ ‌කොහොමද? ‌මේ නිවේදනයත් කියවන්න
Share on WhatsAppShare on Facebook

කොළඹ ‌රොටිකඩේ වත්තේ ‌කොරෝනා ‌රෝගය පැතිර යාම සම්බන්ධයෙන් කොළඹ අලුත්කඩේ පෙදෙසේ ජාබිර් මෞලවිතුමා විශේෂ නිවේදනයක් නිකුත් ‌කොට ඇත.

එම නිවේදනය ‌මෙසේය.

මේවන විට රොටීකඩේ වත්තේ සියලුම මුස්ලිම් වැසියන් පමණක් නිරෝධායනය සදහා රැගෙන යන බවට වැරදි තොරතුරක් සමාජගත ‌වෙමින් තියෙනවා. ඒක එසේ පතුරවන්න එපා.

බණ්ඩාරනායක මාවතේ කෝවිල ඉදිරිපිට ඇති ‌රොටීකඩේ වත්තේ නිවෙස් 46කි. එයින් 5ක් සිංහල සහ 3ක් ද්‍රවිඩ සහෝදරයන්ගේ වන අතර ඉතිරි සියල්ල මුස්ලිම් අයගේ නිවෙස් ‌වේ.

මෙයින් එක් සිංහල පවුලක මව, පියා සහ පුතා පෙබරවාරි මස සිට දඹදිව වන්දනාවේ නිරත වෙලා මාර්තු 12 නැවත පැමිණියා. ඒ වන විටත් ඉන්දියාවෙන් පැමි‌ණෙන අය නිරෝධායනය කිරීමකට උපදෙස් නොතිබූ අතර ඒනිසාම ඔවුන් කිසිදු පරීක්ෂණයක් නැතිව ගෙදරට ආවා.

පැමිණීමෙන් පසු ඔවුනට විශේෂයෙන් එම මවට උණ ගතියක් තිබුණත් ඒ පිළිබද කිසි දැනුම්දීමක් නොකර තොරතුරු සගවා සිටියා. පසුව පොලියෙන් තොරතුරු සොයා ආ අවස්ථාවා‌වේදීත් උණ වැනි ලක්ෂණ පිළිබද තොරතුරු වසංකරලා තියෙනවා.

අප්‍රෙල් 15දින වන විට දැඩිලෙස අසාධ්‍ය වීම හේතුවෙන් එම පුතුන් විසින් IDH රෝහලට ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව රෝහලෙන් ඔවුන් පරීක්ෂා කිරිමේදී 16 දින ඔවුන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව 17වන දින අසල්වැසි නිවැසියන් 12ක් පරීක්ෂා කිරිමේදී එයින් 6ක් එනම් අසල්වැසි මුස්ලිම් සහ සිංහල අය 3දෙනා බැගින් ආසාදිතයින් බව තහවුරු වුණා.
ඉන්පසු එම වත්ත හුදෙකලා කරලා PHl ලා වත්තේඅයව පරීක්ෂා කිරීමේදී කිසිදු රෝග ලක්ෂණ නැති තවත් 12දෙනෙක් හමු උනා. මාධ්‍ය මුලදී කිසිදු ආවරණයක් නොකර පසු දිනයන්හි ආවරණය කිරීමෙන් මුස්ලිම් වැසියන් ගැන පමණක් වාර්තාවීමක් සිදු වුණා.

මේ තත්වය නිසා 19 දින එම වත්තේ නිවෙස් 46ටම අයත් සියලු දෙනා නිරෝදායනය සදහා රැගෙන යාමට පටන් ගත්තා. නිවෙස් 46න් 38ක්ම මුස්ලිම් අයගේ නිවාස නිසා බස්‍ රථ රාශියක බහුතරය මුස්ලිම් වැසියන් ලෙස ‌පෙනුනා මිස එය මුස්ලිම්වරුන් පමණක් සැලසුම් සහගත ලෙස රැගෙන යන බව කීම වැරදි වාර්තා කිරීමකි.

සමහර මාධ්‍ය ඒ මුස්ලිම් අය ලෙසට පමණක් විදිහට දර්ශන වාර්තා කිරීම සාධාරණද නොවේ.

කොළඹ අලුත්කඩේ පෙදෙසේ ජාබිර් මෞලවිතුමාගේ පණිවිඩයේ අදහස් – 2020/04/19 පස්වරු 9.25යි.

SendShareShare
Previous Post

මෙදා සැරේ ඇත්තටම රන්ජන්ට ‌මොකද වුණේ?

Next Post

අද උදේ ‌රෝගීන් 24යි: පහුගිය පැය 24ට 40යි: ඔක්ක‌ොම 295යි

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper