මේ වෙලාවේ රටේ ප්‍රමුඛතාව මැතිවරණය නොවන බවත්, මැතිවරණයක් පැවැත්වීම යනු මුලු රටම මාරයා ළගට යැවීමක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි.
ඒ අනුව මෙය හැදින්විය යුත්තේ මිලියන 15ක ජනතාවක් මාරයා කරා ගෙනයන මාරයාගේ මැතිවරණයක් යනුවෙන් බවත් මන්ත්‍රීවරයා පවසයි.
ආණ්ඩුවේ වුවමනාව මත මැතිවරණ කොමිසම බිලි පූජාවකට සූදානම් වන බවද හෙතෙම සදහන් කර සිටියේය.
එම අදහස් සහිත වීඩියෝව මෙසේය.










