අද (20) සොයාගත් අසාදිතයින් සංඛ්‍යාව 32ක් වීමත් සමග ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 303 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා අසාදිත යැයි තහවුරු වූ ආසාදිතයින් 24 දෙනකු අද උදෑසන හමු වූ අතර තවත් රෝගීන් 8 දෙනකු අද දහවල් වන විට වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.










