අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News ඔහුගේ නැගණිය මාධ්‍යට ප්‍රකාශ කළේ දේශපාලනික වශයෙන් පැවැති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් තමාගේ සොහොයුරා සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය. අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන්...
Read moreමේ වනවිට බුද්ධි අංශයේ නිලධාරීන් 40 දෙනකු මාරු කිරීමට පියවර ගෙන ඇති බව චාමර සම්පත් දසනායක මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreඅශෝක රන්වලට සිය උපාධි සහතිකය ඉදිරිපත් කිරීම සදහා තවමත් අවස්ථාව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreමෙරටට නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමෙන් පසු 2025 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන හාරලක්ෂ පනස් එක්දහස් හත්සිය හැත්තෑවක්(451770) ආනයනය කරඇති බව අද (20) දින පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.Sri Lanka Latest News මෙම වාහන සංඛ්‍යාවට මෝටර් රථ 115000ක් යතුරු පැදි 313999...
Read moreශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බව චීන වාණිජ මණ්ඩලය පවසයි. Sri Lanka Latest News භාවිතයට නොගෙන ඇති ඉඩම් භාවිතයට ගනිමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපොළවල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු, පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීම ඔවුන්ගේ අරමුණ...
Read moreකසළ සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (20) උණුසුම් තත්ත්වයක ්හටගත්තා.Sri Lanka Latest News
Read moreරජය ක්‍රියාත්මක කරන්න සුදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ දෙමාපියන්ගේ මුදලින් සුහුරු පන්ති කාමර උපකරණ ස්මාර්ට් බෝර්ඩ් මිලට අරගෙන බවත් රාජකීය විද්‍යාලයේ පවා මේ වෙනුවෙන් මුදල් එකතු කර සුහුරු පන්ති කාමර උපකරණ ලබා ගන්න යැයි කියා ඇති බවත් කොලොන්න මැතිවරණය කොට්ඨාසයේ...
Read moreප්‍රධාන මාධ්‍ය ආයතනයක සේවය කරන ප්‍රකට මාධ්‍යවේදියකුගේ පුතකු වෝටර්ස් එජ් හෝටලයේදී කාන්තාවක් ඇතුලු සිව් දෙනකුට ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත්, මේ දක්වා කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
Read moreවිශ්වාසභංගයක් ගෙන ආ යුතු ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් බවත් විශ්වාසභංගය ගෙන ආ යුතු කාලය ස්ථානය වේලාව තීන්දු කරන්නේ විපක්ෂය මිස ආණ්ඩුව නොවන බවත් ආණ්ඩුව කියන කියන වේලාවට විශ්වාසභංග ගෙන එන්න සුදානම් නැති...
Read moreසමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ පැවැසීය. Sri Lanka Latest News කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ ඇතිවන මුදල් හිඟය කල්තියා පුරෝකථනය කරමින් මුලික උපකල්පන...
Read moreදෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.