• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපන ඇමැති හරිනි රටෙත් නැති වෙලාවක ආණ්ඩුව විශ්වාසභංගය විවාදයට ගන්න හදිසි වෙන්නේ ඇයි? විපක්ෂනායක සජිත් කියන මොකද්ද මේ කුමන්ත්‍රණය? VIDEO I Sri Lanka Latest News

January 20, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අපයෝජන සිද්ධියෙන් පසු සිසුවිය දිවිනසා ගැනීමේ ඛේදවාචකය ගැන සජිත් අගමැතිවරියගෙන් කෙළින්ම ප්‍රශ්න කරයි! ඇක්ෂන් එකක් අරගෙනත් නෑ! පොලිසියට කියලත් නෑ! වහාම වැඩපිළිවෙළක් සකසන්න! ‘අපි ෆේල්..! විපක්ෂනායක කියපු කතාවට එකඟයි!’ -හරිනි පිළිගනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය ක්‍රියාත්මක කරන්න සුදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ දෙමාපියන්ගේ මුදලින් සුහුරු පන්ති කාමර උපකරණ ස්මාර්ට් බෝර්ඩ් මිලට අරගෙන බවත් රාජකීය විද්‍යාලයේ පවා මේ වෙනුවෙන් මුදල් එකතු කර සුහුරු පන්ති කාමර උපකරණ ලබා ගන්න යැයි කියා ඇති බවත් කොලොන්න මැතිවරණය කොට්ඨාසයේ වීරබා මහා විද්‍යාලය, පනාමුර ප්‍රාථමික විද්‍යාලය වැනි විද්‍යාලවල පවා එවැනි ⁣ඉල්ලීම් සිදු කර ඇති බවත් ජනාධිපතිවරයා වෘත්තිය සමිති හමුවු අවස්ථාවේ කියන්නේ මේ සුහුරු උපකරණ රජයේ මුදලින් දෙනවා වුවත් පාසල්වලින් දෙමාපියන්ට මේවා දෙන්න කියා කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න කිව්වේ සමගි ජන බල වේගය බවත් එදා ඉංග්‍රීසි ජපන් චීන හින්දි භාෂා අධ්‍යාපනය ගැන ICT ගැන කියද්දි සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන විට එය නිර්දය ලෙස විවේචනය කළේ වත්මන් රජයේ අය බවත් එදා එහෙම කිව්ව අය අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අසභ්‍ය දේවල් ගෙනවිත් අවසානයේ රජයම ඒවා නවත්වා දැන් දෙමාපියන් උපයෝගී කර ගෙන මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න යැයි කියමින් යන බවත් දැන් රජය කරන්නේ සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කිරීම බවත් සමගි ජන බලවේගය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ වුවත් ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අධ්‍යාපනය අසභ්‍යකරණයට විරුද්ධ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදය හා එක්වෙමිනි.

1-6 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න එපා යැයි කිසි දින විපක්ෂය නොකියු බවත් රජයම ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක් සදහන් කර ඇති බවත් එය කළේ විපක්ෂය නොව ආණ්ඩුව බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 1-6 ශ්‍රේණිවලට ගෙන එන විට එයට විරුද්ධ නොවු බවත් විරුද්ධ වූයේ 6 ශ්‍රේණිය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කිිරීම නිසා බවත් අවසානයේ ජනාධිපතිවරයා විසින් මේ ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමු බවත් ජනාධිපතිවරයා කියන ආකාරයට තාක්ෂණික ගැටලු, ගුරු පුහුණු ගැටලු නිසා මෙය 2027 සිට කරන බවට පැවසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ප්‍රතිසංස්කරණ හරියට කරන්න

විපක්ෂය කියන්නේ මේ ප්‍රතිසංස්කරණ නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරන ලෙස බවත් අසභ්‍ය වෙබ් අඩවි දාන එක ආණ්ඩුවේ කාගේ හෝ පුද්ගලික අභිමතය වුවත් එය රාජ්‍ය ප්‍රතිපත්තිය නොවිය යුතු බවත් මේ වෙබ් අඩවිය ඇතුළත් වීම ගැන සමාජයේ විරෝධය මතු වෙද්දි පවා ඒවා මුද්‍රණය කර බෙදාහැර විශාල මුදලක් විනාශ කර එහි වරද විපක්ෂය පිට පටවන්න එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අධ්‍යාපන ඇමතිවරිය රටේ නැති වෙලාවේ ඇයි මේ ආණ්ඩුව විපක්ෂයේ විශ්වාසභංගය කඩිමුඩියේ සාකච්ඡාවට ගන්න හදන්නේ ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශ්වාසභංග ගෙන එන වැඩපිළිවෙළක් ඇති බවත් එය ආණ්ඩුවේ අනුමැතිය පරිදි සිදුවිය යුතු දෙයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍යවරිය ර⁣ටේ නැති වෙලාවේ විශ්වාසභංගයක් ගෙන ඒමට ආණ්ඩුව කැමති හේතුව සිතාගත නොහැකි බවත් එතුමිය ට අසාධාරණයක් නොකර එතුමියටත් අදහස් පළ කරන්න අවස්ථාව ලබා දී මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු බවත් මේ අවස්ථාවේ රජයම අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරනවාද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

වෝටර්ස් එජ් හෝටලයේ සභාපති ඉදිරියේම කාන්තාවක් ඇතුළු 4 දෙනෙක්ට මාධ්‍යවේදියෙක්ගේ පුතෙක් ගහලා! පොලිසිය තවම කවුරුවත් අල්ලලාත් නැහැලු! VIDEO I Sri Lanka Latest News

Next Post

NSBM හරිත සරසවියේ 2026 නව කණ්ඩායමේ උපාධි පාඨමාලා සමාරම්භය පෙබරවාරි 23! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.