ප්‍රධාන මාධ්‍ය ආයතනයක සේවය කරන ප්‍රකට මාධ්‍යවේදියකුගේ පුතකු වෝටර්ස් එජ් හෝටලයේදී කාන්තාවක් ඇතුලු සිව් දෙනකුට ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත්, මේ දක්වා කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News










