නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාගේ තීරණ ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන සංවිධානාත්මක ප්‍රචාරණ ව්‍යාපාර පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි අවධානය යොමු කර තිබෙනවා.Sri Lanka Latest News නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, නීතිපතිවරයාට පක්ෂව සහ විපක්ෂව...
Read moreප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.Sri Lanka Latest News මාධ්‍ය හමුවකට එක්වෙමින්...
Read moreනිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් කුලියාපිටිය හොරොම්බාව මංසන්ධියේ හිටපු අමාත්‍ය උපාලි පියසෝම මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණ.Sri Lanka Latest News https://www.tiktok.com/@piyasoma.upali2/video/7597337794968554772?_r=1&_t=ZS-93DuGoDsysn
Read moreබාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නවලට අමාත්‍ය කුමාර ජයකොඩි මහතා දුන් පිළිතුරු පට්ටපල් බොරු බව ඩී.වී. චානක මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreයෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ යම් වැරදක් සිදුව ඇති බවට අග්‍රාමාත්‍යවරිය පිළිගෙන තිබියදී එම ක්‍රියාවලියම ඉල්ලා සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක නායක හිමියෝ 06 වසර ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියන්ගේ සංසදය උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී විමසා සිටියහ. Sri...
Read moreගලහා දෙල්තොටවත්ත දේවාලය අසලින් මතු වූ "නිල්" පාෂාණයේ අබිරහස විසඳන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම ස්ථානයට ගොස් තිබෙනවා.Sri Lanka Latest News ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් ගැලවී ආ කළු ගල් පාෂාණයක කොටසක් දීප්තිමත් නිල් වර්ණයෙන් (Bright Blue) දිස්වන බව මේ...
Read moreඅභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News ඔහුගේ නැගණිය මාධ්‍යට ප්‍රකාශ කළේ දේශපාලනික වශයෙන් පැවැති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් තමාගේ සොහොයුරා සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය. අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන්...
Read moreමේ වනවිට බුද්ධි අංශයේ නිලධාරීන් 40 දෙනකු මාරු කිරීමට පියවර ගෙන ඇති බව චාමර සම්පත් දසනායක මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreඅශෝක රන්වලට සිය උපාධි සහතිකය ඉදිරිපත් කිරීම සදහා තවමත් අවස්ථාව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreමෙරටට නැවත වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමෙන් පසු 2025 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන හාරලක්ෂ පනස් එක්දහස් හත්සිය හැත්තෑවක්(451770) ආනයනය කරඇති බව අද (20) දින පාර්ලිමේන්තුවේදී හෙළිවුණා.Sri Lanka Latest News මෙම වාහන සංඛ්‍යාවට මෝටර් රථ 115000ක් යතුරු පැදි 313999...
Read moreඅපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.