ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් "ශ්‍රී ලංකා - ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය" (Intergovernmental Economic Policy Dialogue) ඊයේ (16) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.Sri Lanka Latest News මෙම වැඩසටහනේ...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (16) දින පැවැත්විණි. මෙම හමූවේදී ආපදාවෙන් හානීයට පත් මධ්‍යම පළාතේ මාර්ග නැවත ස්ථීරව...
Read moreඅද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ.Sri Lanka Latest News දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට...
Read moreමෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.Sri Lanka Latest News එහිදී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී IMF ලබා දුන් සහයෝගයට ජනාධිපතිවරයා ස්තූතිය...
Read moreරත්නපුර මහනගර සභාව විසින් ජනතාව මත අසීමිත ලෙස බදු බර පටවමින් සිටින බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (17) රත්නපුර නගර මධ්‍යයේ විරෝධතාවක නිරත වුණා.
Read moreපසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. Sri Lanka Latest News පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. Sri Lanka Latest News එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමිවූ අතර, විරුද්ධව ඡන්ද 2ක් හිමිවුණි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප්...
Read moreත්‍රිවිධ හමුදා මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා ඇති අධිආරක්ෂිත කලාපයේ සුපිරි වෙළෙදසැලක් අසල නීතිඥවරයකු සහ ඔහුගේ බිරිද පසුගිය දා ඝාතනය කිරීම නීතිය හා සාමයට සහ ජාතික ආරක්ෂාවට එල්ල කළ මරුපහරක් ලෙස එය දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ...
Read moreවෙළඳ ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථාදායක ගැටළු සහ දිට්වා ආපදාවෙන් පසු නැවත නැගී සිටීම සම්බන්ධයෙන් වන සුවිශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී මහතා අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විය.Sri...
Read moreඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල අසල ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.Sri Lanka Latest News ඒ හේතුවෙන් මේ වනවිට කුමාරතුංග මුනිදාස මාවතේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව දැකගන්නට ලැබිණ....
Read moreඅනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.