• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන පළිගැනීම්වලට ආණ්ඩුවේ තියෙන උනන්දුව නීතිය-සාමය-ජාතික ආරක්ෂාව තහවුරු කරන්නත් යෙදෙව්වා නම්..! සජිත් මොකද්ද මේ කියන්න හදන්නේ…? VIDEO I Sri Lanka Latest News

February 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රිවිධ හමුදා මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා ඇති අධිආරක්ෂිත කලාපයේ සුපිරි වෙළෙදසැලක් අසල නීතිඥවරයකු සහ ඔහුගේ බිරිද පසුගිය දා ඝාතනය කිරීම නීතිය හා සාමයට සහ ජාතික ආරක්ෂාවට එල්ල කළ මරුපහරක් ලෙස එය දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජය බලයට පත් වූ දා සිට මේ ඝාතන සංස්කෘතිය දිනෙන් දිනම වැඩි වී ඇති බවත් මේ ඝාතන සිදුවන විට මැර කල්ලි අතර පාතාල කල්ලි අතර ඇතිවන ගැටුම් නිසා මේ මරණ සිදු වන බවට රජය කියන බවත් මෙරට නීතිඥ ප්‍රජාවට සිය කටයුතු නිදහස්ව නිවහල්ව බියෙන් තොරව ක්‍රියාත්මක කරන්නට වාතාවරණයක් නොමැති ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් නිදහස් නිවහල් බියෙන් සැකෙන් තොරව වෘත්තිමය කාර්ය ඉටු කරන්න නොහැකි තත්ත්වයක් තුළ මුළුමහත් ජන සමාජයම බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුක්තිය පසිදලීම මෙන්ම නීතියේ ආධිපත්‍ය කඩා වැටී උත්තරීතර නීතිය හා රටේ නීතිය වල්බිහි වී කැලැ නීතිය රජය වී ඇති මොහොතක ජනාධිපතිවරයා සහ රජය මහජන ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අපොහොසත් වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කඩා වැටිම තුළ අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය නොකර ඇගිලි ගැසීම් සිදු නොකර මහජන ආරක්ෂාව උදෙසා පූර්ණ අවධානය යොමු කර පාතාල කල්ලි සංස්කෘතිය සහ මිලේච්ඡත්වය නතර කරන වැඩපිළිවෙළක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සිවිල් ආරක්ෂක කමිටුවලට සිය ගෝලයන් පත් කර මේවා කළ නොහැකි බවත් පොලිසිය ආරක්ෂක අංශ දේශපාලනීකරණය කර නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කළ නොහැකි බවත් නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කර ප්‍රජාතන්ත්‍රවාදය දිනවිය නොහැකි බැවින් අනිවාර්යෙන්ම කටවචනයට පමණක් සීමා නොවූ මහ පොළොවේ සත්‍යයක් යථාර්ථයක් වූ පාතාලය මර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් මීට වඩා ශක්තිමත් කොන්ද පණ තිබෙන ඝාතන සංස්කෘතිය මුලින් උපුටා දමන පැහැදිලි සක්‍රීය වැඩපිළිවෙළක් ජනතා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

පාතාල කල්ලිවලට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගන්නට ඉඩ දිය නොහැකි නිසා නීතිය සුරක්ෂා කිරීමේ වගකීම රජය බාර ගත යුතු බවත් බංකුවක් ගෙන ආවොත් ජාතික ආරක්ෂාව ගැන පාඩම් උගන්වන්නම් යැයි කියූ වත්මන් රජයට මේ මිනිමරු ඝාතන කල්ලි සංස්කෘතිය මැඩපැවැත්වීමට හැකියාවක් නොමැති බව මේ ඝාතන සංස්කෘතිය තුළින් පෙනී යන බවත් මේ ඝාතන ඉදිරියේ රජය නිරුත්තර වී ඇති නිසා කොන්ද කෙලින් තියාගෙන මහජන ආරක්ෂාව නීතිය හා සාමය හා ජාතික ආරක්ෂාව තහවුරු කර ලෙසත් දේශපාලන පළිගැනීම්වලට රජය යොමු කරන උනන්දුව ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවට ආ බ්‍රිතාන්‍ය අගමැති ලැමී විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත් හමුවෙයි! සජිත්ගෙන් රටට වැදගත් ඉල්ලීම් රැසක්! අලියෙකුත් තෑගි කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මන්ත්‍රී පෙන්ෂන් එක ඉවරයි! දෙවැනි වර කියවීමෙනුත් සම්මතයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.