විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේදී අද (28) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පුහුණුකාරිත්වය දරන අවසන් තරගය වේ.Sri Lanka Latest News මෙවර විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව තමන් ධුරයෙන් ඉවත්වන බවට ජයසූරිය මහතා තරගාවලිය...
Read moreආසියානු සංවර්ධන බැංකුව මගින් තායිලන්තයේ සංවිධානය කළ වැඩමුළුවකට අදාළව රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් අවභාවිත කළ බවට එල්ල වී තිබූ චෝදනාවලින් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු මහලේකම් සමන්ත බණ්ඩාර අබේවික්‍රම මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ...
Read moreප්‍රකට නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන තලපති විජේගේ, බිරිඳ වන සංගීතා විජේ තම සැමියාගෙන් දික්කසාදය ඉල්ලා චෙංගල්පට්ටු අධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ. Sri Lanka Latest News විජේ විසින් වෙනත් නිළියක සමඟ පවත්වන අනියම් සබඳතාවක් හේතුවෙන් තමා දැඩි මානසික පීඩාවකට සහ නොසලකා හැරීමට ලක්...
Read moreමේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය මගින් යෝජනා කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීම මෙම මස 18 දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ( ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය.Sri Lanka...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය කොටගල වතු සමාගමට අයත් එතනසයිඩ් (Etonside) වතුයායේ වතු කළමනාකරු සහ කම්කරුවන් අතර ඇති වූ වැටුප් ආරවුලක් දුරදිග යාමෙන්, එක් කම්කරුවෙකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පා ඔහු ඊයේ (26) සිට එම වතුයායේම උපවාසයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest...
Read moreසෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසයි.Sri Lanka Latest News සිය ඉල්ලීම්වලට රජයෙන් මේ...
Read moreග්‍රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් අද (27) සිට දිට්වා ආපදා සහන සේවා රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. Sri Lanka Latest News ඒ සහන තක්සේරුව සඳහා නිසි චක්‍රෙල්ඛ නොමැති වීම, පොරොන්දු වූ දීමනා ලබා නොදීම ඇතුළු කරුණු...
Read moreනිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ශක්තිමත් කරන්න ඩෙංගු මර්දන සහායකයන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත් සමගි ජන බලවේගයේ ඉල්ලීම පරිදි ඩෙංගු මර්දන සහායකයන් 640ක් ස්ථිර කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News විපක්ෂ නායක සජිත්...
Read moreපාකිස්තාන ගුවන් හමුදාව තලේබාන් හමුදා මූලස්ථානයක් වෙත බෝම්බ හෙළා තිබේ.Sri Lanka Latest News කාබුල් හී පිහිටි තලේබාන් මූලස්ථානයකට මෙලෙස බෝම්බ හෙළු බව වාර්තා වෙයි. ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර උත්සන්නවී ඇති දේශසීමා සටන් මධ්‍යයේ මෙම බෝම්බ හෙළීම සිදුකර තිබේ. මේ අතර...
Read moreගල් අඟුරු ආනයනයේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධ විමර්ශන කිසි ලෙසකින්වත් යටගැසීමට ආණ්ඩුවට ඉඩ නොතැබිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.