• About us
  • Contact us
Friday, July 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමු හිරේ ඝාතන වුණේ කොහොමද? අනුර බන්ධනාගාර නිලධාරීන් එක්ක කතා කරයි! I Sri Lanka Latest News

July 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. Sri Lanka Latest News

මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගතයුතු පියවර පිළිබඳව ද සාකච්ඡා විය.

එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

තම ගැටලු ජනාධිපතිවරයෙක් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ පළමු වරට බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියේය.

SendShareShare
Previous Post

හරක් කටාගෙන් ගත් ලක්ෂ 1200ක අල්ලසෙන් කොටසක් ඉහළ පොලිස් නිලධාරීන්ට බෙදිලා! ඩීල් එක දාලා තියෙන්නේ හිමිනමක්! I Sri Lanka Latest News

MORE NEWS

‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

නගරාධිපති බල්තසාර්ට මල පැනලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ සුද්ද කරනවා වෙනුවට නගරාධිපතිනිය විනෝද බද්ද අඩු කරයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් හම්බන්තොට ගොවීන්ගේ ප්‍රශ්නවලට සවන් දෙයි! ගොවි පුතෙක්ගේ ආණ්ඩුව ගොවීන් මංමුලා කරපු විදිහත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කොළඹ කුණු ගඳ හැම තැනම! මහනගර සභාව බුදි! අපිලගෙ සාදු වනාතට බහී! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

හිටපු STF ප්‍රධානී – නැගෙනහිර දිසාව භාර SDIG වරුණ ජයසුන්දරට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය බාර දෙයි! I Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

මීගමු හිරේ ඝාතන වුණේ කොහොමද? අනුර බන්ධනාගාර නිලධාරීන් එක්ක කතා කරයි! I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. Sri...

Read more
‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

හරක් කටාගෙන් ගත් ලක්ෂ 1200ක අල්ලසෙන් කොටසක් ඉහළ පොලිස් නිලධාරීන්ට බෙදිලා! ඩීල් එක දාලා තියෙන්නේ හිමිනමක්! I Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

නගරාධිපති බල්තසාර්ට මල පැනලා! VIDEO I Sri Lanka Latest News

කොළඹ සුද්ද කරනවා වෙනුවට නගරාධිපතිනිය විනෝද බද්ද අඩු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper