• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැටුප් අවුලක් ආරවුලක් වෙයි! එතනසයිඩ් වතුයායේ කම්කරුවෙක් මාරාන්තික උපවාසයක් පටන් ගනී! අනෙක් කම්කරුවෝ වැඩ වර්ජනයක් අරඹයි! PHOTOS I Sri Lanka Latest News

February 27, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
වැටුප් අවුලක් ආරවුලක් වෙයි! එතනසයිඩ් වතුයායේ කම්කරුවෙක් මාරාන්තික උපවාසයක් පටන් ගනී! අනෙක් කම්කරුවෝ වැඩ වර්ජනයක් අරඹයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

කොටගල වතු සමාගමට අයත් එතනසයිඩ් (Etonside) වතුයායේ වතු කළමනාකරු සහ කම්කරුවන් අතර ඇති වූ වැටුප් ආරවුලක් දුරදිග යාමෙන්, එක් කම්කරුවෙකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පා ඔහු ඊයේ (26) සිට එම වතුයායේම උපවාසයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News

පසුගිය 25 වැනිදා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සහ නෙළන ලද තේ දළු ප්‍රමාණය ගණනය කිරීමේදී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී වතු කළමනාකරු සහ කම්කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.

එම සිද්ධියෙන් අනතුරුව වතු පාලනාධිකාරිය විසින් එතනසයිඩ් වතුයායේ පදිංචි 43 හැවිරිදි ජේදේව ප්‍රකාශන් නමැති කම්කරුවාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

තමන්ට සිදු වූ අසාධාරණයට විසඳුම් ඉල්ලා ජේදේව ප්‍රකාශන් නමැති මෙම කම්කරුවා ඊයේ සිට නිරාහාරව උපවාසයේ නිරත වන අතර, ඔහුට සහයෝගය පළ කරමින් වතුයායේ සෙසු කම්කරුවෝ ද අද වැඩ වර්ජනයක නිරත වෙමින් විරෝධය පළ කරති.

තමන් නෙළන දළු ප්‍රමාණය නිසි ලෙස ගණනය නොකිරීම සහ සේවකයින්ට සිදු කරන හිරිහැර වහා නතර කළ යුතු බව කම්කරුවෝ පවසති.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසීමට අප වතු කළමනාකාරීත්වය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, ඔහු එම අවස්ථාවේ වතුයායේ නොමැති බවත්, ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවත් වතු කාර්යාලයේ සේවිකාවන් පවසා සිටියේය.

SendShareShare
Previous Post

දොස්තරවරු අඩිය තද කරයි! ආණ්ඩුවේ අලුත්ම ව්‍යාපෘතියෙන් අයින් වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලයිට් බිල වැඩිකරන්නයි යන්නේ! ඔබේ අදහස කියන්න! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper