• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 18ක් පුරා ඇදුණු මුදල් අවභාවිත කිරීමේ නඩුවෙන් රාජ්‍ය සේවකයකු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීන්දු කරයි! Sri Lanka Latest News

February 28, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආසියානු සංවර්ධන බැංකුව මගින් තායිලන්තයේ සංවිධානය කළ වැඩමුළුවකට අදාළව රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් අවභාවිත කළ බවට එල්ල වී තිබූ චෝදනාවලින් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු මහලේකම් සමන්ත බණ්ඩාර අබේවික්‍රම මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.Sri Lanka Latest News

2007 වසරේදී සිදුවූ බව කියන මෙම සිදුවීම සම්බන්ධයෙන් රුපියල් 2,478,551ක මුදලක් සාපරාධී ලෙස පෞද්ගලික පරිහරණයට යොදාගත් බවට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණද, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරිය පෙන්වා දුන්නේ විත්තිකරු එම මුදල් සිය පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදාගත් බවට වන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි.

අදාළ ගමනේදී සිදුකළ වියදම් තායිලන්ත සමුළුවට අදාළ නොවන බව ඔප්පු කිරීමට පැමිණිල්ල පාර්ශ්වය කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නොමැති අතර, සාක්ෂි දුන් කිසිදු පාර්ශ්වයක් විත්තිකරු විසින් එම මුදල් සාපරාධී ලෙස පරිහරණය කළ බව තහවුරු කිරීමට සමත් වී නොමැති බවද තීන්දුවේ සඳහන් විය.

විශේෂයෙන්ම මෙම මුදල් අවභාවිතය පිළිබඳව මුලින්ම කරුණු අනාවරණය කරගත් බව කියන එවකට මණ්ඩලයේ සභාපති නන්දකුමාර මහතා සාක්ෂි දීම සඳහා කැඳවා නොතිබීම පිළිබඳව අධිකරණය සිය දැඩි සැකය මතු කළ අතර එය විත්තිකරු නිදහස් කිරීමට එක් හේතුවක් විය.

2009 වසරේදී වංචා විමර්ශන කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් මත ආරම්භ වූ මෙම නඩු විභාගයේදී සාක්ෂිකරුවන් හය දෙනෙකු සාක්ෂි ලබා දී තිබුණද ඔවුන් කිසිවෙකුටත් චෝදනා සනාථ කිරීමට නොහැකි වී තිබේ.

ඒ අනුව වසර 18ක් පුරා ඇදුණු මෙම නඩුවෙන් විත්තිකරු පූර්ණ ලෙස නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කළ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුගත් හෙට්ටිආරච්චි මහතා සහ නීතිඥ ඉනෝකා සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියහ.

SendShareShare
Previous Post

අනියම් සම්බන්ධයක් මාට්ටු! සුපිරි නළු තලපති විජේගේ බිරිය දික්කසාදය ඉල්ලා නඩු දමයි! I Sri Lanka Latest News

Next Post

ජයසූරියටත් එපා වෙයි! තව කල් තිබ්බත් අද මැච් එකෙන් පස්සෙ ගෙදර යයි! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.