Monday, July 13, 2026
 

Exclusive

QR කෝඩ් එකට හෙට ඉඳන් තෙල් දෙන්න සියල්ල සූදානම්! පොලිසියත් සීරුවෙන්!

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක...

Read more
සජිත්ටයි විපක්ෂෙටයි ගෙදර යන ගමන් ගහන්න ගිය විමල්ට හැරෙන තැපෑලෙන් විපක්ෂයෙන් මිසයිල ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට විමල් වීරවංශ මහතා දුන් පිළිතුරට පෙරළා ප්‍රතිචාර දැක්වීමට සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පියවර ගෙන තිබුණේ මෙසේය.Sri Lanka Latest News විමල් කියපු කතාව! https://www.youtube.com/watch?v=yGOOo0a1_Xg

Read more
නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව ! Sri Lanka Latest News

මේ මනු විපත් ඇයි දෙවියනි නොපෙනෙන්නේ.... ලෝක පොලිස්කාරය පැන පැන පෙරටසිය යුද බලය පෙන්වයි නොපැකිල ලොවටළංවී ඊශ්‍රාලෙට දාලා අත කරටඇරඹුව යුදය කෙලෙසට⁣ වෙද හෙට අපට Sri Lanka Latest News ප්‍රතිඵල අතිරේක තෙල නැගුමෙන් ඇතිවේපවතින යුදයෙ විෂකුරු බව තව මතුවේජීවත්වීමෙ ගැටලුව...

Read more
හැම UNPකාරයෙක්ම බලන්න කැමැති වෙන වීඩියෝ එකක් මේක! රාජකීය හමුවීමක්! VIDEO I Sri Lanka Latest News

අද දින පැවැති රාජකීය තෝමස් ක්‍රිකට් සටන අතරතුරදී විශේෂ හමුවක් සිදුවිය.Sri Lanka Latest News ඒ, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප උප සභාපති නවීන් දිසානායක මහතා අතරය.

Read more
අමෙරිකානු මැරීන් සෙබළුන් මැදපෙරදිගට බහී! VIDEO I Sri Lanka Latest News

එක්සත් ජනපද නාවික හමුදාවේ විශේෂ බළකාය මැද පෙරදිගට පැමිණීමSri Lanka Latest News මෙම හමුදා යැවීමට මධ්‍යම අණදෙන නිලධාරියාගේ (CENTCOM) ඉල්ලීම ඇමරිකානු යුද ලේකම් අනුමත කරයි. මෙම ඒකකයේ විශේෂ රාජකාරි ඉටු කරන මැරින් සොල්දාදුවන් 2500 කින් සමන්විත වේ. හෝමූස් ප්‍රදේශයට ඉරාන...

Read more
අද රාජකීයයන් අතරට ගිය සජිත්…! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද දින පැවැති රාජකීය තෝමස් පාසල් අතර පැවැති මහා ක්‍රිකට් ගැටුම නැරඹීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියේය.Sri Lanka Latest News සජිත් ප්‍රේමදාස මහතා රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ..

Read more
පාරේ වැටිලා හිටියත් අහක බලන සමාජයක කරදරේකදි පිහිට වන අය තවමත් ගම්වල ඉන්නවා…! Sri Lanka Latest News

පසුගිය 08 වැනිදා වෙන්නප්පුව තඹරවිල ගම්මානයේ මංකොල්ලකෑමක් සිදුව තිබුණා. එලෙස මංකොල්ලකෑම සිදුකළ පුද්ගලයා අල්ලා ගැනීමට එම ගම්මානයේ පදිංචි යුවලක් කටයුතු කර තිබුණේ ඉතා නිර්භීත ලෙසයි. අද සමාජයේ බොහෝ දෙනා තමන්ගේ වැඩකටයුතුවලින් පමණක් බැඳී සිටින අතර අනුන්ගේ කරදරයකදී අහක බලාගෙන යාම...

Read more
සාතන්ගේ මව ඇමෙරිකාවට රිංගයි! මහා විනාශයක් නූලෙන් බේරෙයි! Sri Lanka Latest News

නිව්යෝර්ක් නගරයේ දේශපාලන හදවත බඳු ග්‍රේසි මැන්ෂන් මන්දිරය අසල පසුගියදා සිදුවූයේ මුළු මහත් ඇමෙරිකානු ආරක්ෂක පද්ධතියම මෙන්ම ලෝක ප්‍රජාවම දැඩි කම්පනයකට පත් කළ මාරාන්තික සිදුවීමකි. මෙය හුදෙක් විරෝධතාවක් අතරතුර ඇති වූ නොසන්සුන්තාවක් නොව, ලෝකයේ දරුණුතම සහ අස්ථාවරම පුපුරන ද්‍රව්‍යයක් ලෙස...

Read more
ටැටූ නෑ! කොණ්ඩා මෝස්තර නෑ! සෝෂල් මීඩියා නෑ! එළියේ රඟන්නේ නෑ! නාහෙන් අඬන්නේ නෑ! ක්‍රිකට් ගහන හැටි සංජු සැම්සන්ගෙන් ඉගෙන ගනිල්ලා….! Sri Lanka Latest News

ඉන්දියාව ටී20 ලෝක කුසලානය ගත්තා. විවිධ කතා, විවිධ චෝදනා, විවිධ ප්‍රශ්න, විවිධ දේවල් මැද්දේ ඉන්දියාව ප්‍රීති ඝෝෂා පැවැත්වූවා. මුළු ඉන්දියාවම සතුටින් කෑගැහුවා. ක්‍රීඩකයෝ එකිනෙකා බදාගත්තා. ජයග්‍රහණය පිටිපස්සේ හැංගිලා තිබුණු රහස මොකක් වුණත්, ඒ රහස අපි දන්න විදියට ‘කැපවීම’. මේ ක්‍රීඩකයෝ...

Read more
Page 271 of 5103 1 270 271 272 5,103

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more