Friday, July 10, 2026
 

Exclusive

සජිත් මුලින්ම කියද්දී ආණ්ඩුවේ අය සමච්චල් කළා! අපහාස කළා! ඉන්දියාවේ මෝදි මුලින්ම වැඩේ කළා! දැන් ඔස්ට්‍රේලියාවේ අගමැතිත් තෙල්වලට ගහලා තිබ්බ බද්ද මාස 3කට අඩු කරලා ජනතාවට සහන දීලා! මිනිස්සු  ගැන හිතන නායකයෝ එහෙමයි! Sri Lanka Latest News

ගෘහස්ත වියදම් අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩු කිරීමට තීරණය කර තිබේ. Sri Lanka Latest News ඒ අනුව එළැඹෙන ජූලි මාසය දක්වා ඔස්ට්‍රේලියාව ඉන්ධන මත පනවා ඇති බදු අඩකින් අඩු කර ඇත....

Read more
නැව් නවයේම ගල්අඟුරු බාලයි! පාඩුව මිලියන 7700යි! කව්ද ගේම ගහපු මහමොළකාරයා? VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අවසාන භාගයේදී ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයත් සමග ගෝඨාභය සූදානම් වූයේ පළමු අවස්ථාවේදී විපක්ෂයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුව භාරගන්නා ලෙස ඉල්ලීමක් කිරීමටය. නමුත් එම ඉල්ලීම ගෝඨාභය විසින් සිදුකරන අතරවාරයේදී අනෙක් රාජපක්ෂවරුන්ගේ සැලසුම...

Read more
2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

ඉතිහාසයේ සිට පැවැති ආණ්ඩු බොහෝ දුරට ජාත්‍යන්තර ප්‍රශ්න ලංකාවට බලපාන විට ලංකාවත්, ජනතාවත් අසීරුතාවට පත් නොකොට බේරාගත්තේ එවක පාලකයන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ සම්බන්ධතා මුල්කොට ගෙනය. විශේෂයෙන්ම 70-77 සමගි පෙරමුණු ආණ්ඩු සමයේදී එවක අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය...

Read more
විජිතගේ ගමටම ගිහිල්ලා විජිතව ඉස්සරහා තියාගෙනම විපක්ෂනායක සජිත් ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කාලයක් පුරා පන්සල් පද්ධතිය ශක්තිමත් කරන්න අවශ්‍ය ශක්තිය නොලැබෙන බවත් ගමේ නගරයේ දායක පරපුර පුරවැසි පරපුර මේ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නත් රටක් ලෙස අප දැන් ඛේදවාචකයන් රැසකට මුහුණ දීම නිසා පුරවැසියන් සේම පන්සලේ දායක සභාවේ සාමාජිකයන්ටද ගැටලු ඇති බවත්...

Read more
මෙන්න සජබෙ ඇතුළෙන් එළියට එන නියම නායකයෝ! ඩිජිටල් ඇමැති ආණ්ඩුව එක්ක බිස්නස් කරන හැටි පාර්ලිමේන්තුව ඇතුළෙදිත් කිව්වා! ආණ්ඩුවේ අභියෝගය බාරගෙන එළියෙදිත් කිව්වා! ‘හරි දැන් පුළුවන්නම් මට නඩු දාන්න! VIDEO I Sri Lanka Latest News

මළ ගෙවල්වල රෑ වෙනකම් සිටි, බෝක්කු උඩ බොරු කිය කියා සිටි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට රැගෙන විත් ජාත්‍යන්තර ප්‍රශ්න විසදීම සම්බන්ධයෙන් ජනතාව කනගාටු විය යුතු බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය. Sri Lanka Latest News

Read more
අමෙරිකාව-ඊශ්‍රායලය නෑ! පාකිස්ථාන-තුර්කි-සෞදි අරාබි-ඊජිප්තු විදේශ ඇමැතිවරුන් යුද්ධය නැවැත්වීම ගැන කතාකරන්න ඉස්ලාමාබාද් නුවරට එයි! VIDEO I Sri Lanka Latest News

ඉරානයට එරෙහිව පවතින විනාශකාරී යුධමය තත්ත්වය අවසන් කිරීම සඳහා පාකිස්ථානය, තුර්කිය, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රටවල් පෙරමුණ ගනිමින් සුවිශේෂී සාම සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. Sri Lanka Latest News මෙම ක්‍රියාවලියේ පවතින වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සාම්ප්‍රදායික බලවතුන්...

Read more
ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සහ අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තු සම්බන්ධයෙන් රජය නිවැරදි ක්‍රියාමාර්ගවලට යොමු නොවූනහොත් අගහරුවාදා (31) සිට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා...

Read more
ලොව ලොකුම ගෑස් නිධියට දරුණු ප්‍රහාරයක්! නිවන්න බැරි ගින්නක්! ඉරානයට විශාල පාඩුවක්! VIDEO I Sri Lanka Latest News

ඉරානය විසින් ඊයේ (29) දිනය තුළ එල්ල කරන ලද ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ බීර්ෂෙබා (Beersheba) ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ රසායනික කර්මාන්තශාලාවක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.Sri Lanka Latest News ඊයේ (29) දිනය තුළ පමණක් ඉරානය විසින් අවස්ථා 7කදී...

Read more
මහ දවාලේත් ඉරානය තිත්ත කළුවර වෙයි! VIDEO I Sri Lanka Latest News

බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරවලින් පසු ටෙහෙරාන් හී විදුලිය ඇනහිටීම් වාර්ථා වේ.Sri Lanka Latest News බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරවලින් පසුව ටෙහෙරාන් සහ උතුරු නගර කිහිපයක අඛණ්ඩව විදුලිය ඇනහිටීම් සිදුවන බව ඉරානයේ බලශක්ති අමාත්‍යාංශය තහවුරු කර තිබේ. ඊශ්‍රායල...

Read more
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යනු වැඩ කළ හැකි නායකයකු වුවත් බොරු කියා ජනතාව රැවැට්ටීම කළ නොහැකි අයකු බව සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමල් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
Page 228 of 5097 1 227 228 229 5,097

විපක්ෂනායක සජිත් බන්ධනාගාර ගැටුමින් දිවි අහිමි වූ නිලධාරී චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න තලාහේනට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය පළමු පෙළ ජේලර් එස්....

Read more