ඉරානය විසින් ඊයේ (29) දිනය තුළ එල්ල කරන ලද ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ බීර්ෂෙබා (Beersheba) ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ රසායනික කර්මාන්තශාලාවක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඊයේ (29) දිනය තුළ පමණක් ඉරානය විසින් අවස්ථා 7කදී මිසයිල ප්‍රහාර (salvos) එල්ල කර ඇති අතර, ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයද මෙයට සමගාමීව ප්‍රහාර දියත් කරමින් සිටිනවා.










